AI Voice Clone

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,533
    7,916
    113
    ගුපියනේ.. AI මරුනේ බන් ... මේ විදියට වලකජු ගහපු එවුන්ගේ වොයිස් වලින් ආයේ සිංදු කරන්න පුළුවන්.. ඒක් ඒක නීතිමය වශයෙන් හෙනම කේස් එකක් වෙයින් නේහ් in future ? බොලා මොකෝ හිතන්නේ ?



     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,982
    2
    116,122
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Artificial Intelligence News GIF by PEEKASSO
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,550
    100,734
    113
    වෙන්නෙ කවුරුවත් වර්චුවලි මැරෙන්නෙ නෑ අන්තිමට. මට සාපේක්ෂව මම මැරුනට අනික් අයට සාපේක්ෂව මම නොමැරී ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: Anathai

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,583
    67,946
    113
    වෙන්නෙ කවුරුවත් වර්චුවලි මැරෙන්නෙ නෑ අන්තිමට. මට සාපේක්ෂව මම මැරුනට අනික් අයට සාපේක්ෂව මම නොමැරී ඉන්න පුලුවන්
    I’ll upload myself to Ai.after i die it will auto post on elakiri
     
    • Haha
    Reactions: Anathai