AI Voice Clone

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,748
    8,358
    113
    ගුපියනේ.. AI මරුනේ බන් ... මේ විදියට වලකජු ගහපු එවුන්ගේ වොයිස් වලින් ආයේ සිංදු කරන්න පුළුවන්.. ඒක් ඒක නීතිමය වශයෙන් හෙනම කේස් එකක් වෙයින් නේහ් in future ? බොලා මොකෝ හිතන්නේ ?



    ​
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,136
    2
    116,451
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Artificial Intelligence News GIF by PEEKASSO
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,364
    102,406
    113
    වෙන්නෙ කවුරුවත් වර්චුවලි මැරෙන්නෙ නෑ අන්තිමට. මට සාපේක්ෂව මම මැරුනට අනික් අයට සාපේක්ෂව මම නොමැරී ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: Anathai

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,036
    68,468
    113
    වෙන්නෙ කවුරුවත් වර්චුවලි මැරෙන්නෙ නෑ අන්තිමට. මට සාපේක්ෂව මම මැරුනට අනික් අයට සාපේක්ෂව මම නොමැරී ඉන්න පුලුවන්
    I’ll upload myself to Ai.after i die it will auto post on elakiri
     
    • Haha
    Reactions: Anathai