AIA Insurance එක work කර්න්න හොද company එකක්ද

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Machan eka lassana unata wedak na performance nattam. Hoda income ekak ganna insurance sales tikak danna puluwan nam wade goda.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලස්සන කෑලි විමානේ බං ලයිබ්‍රි1 ගාව සම්පත් බැන්ක්1 ඉස්සරහ තිබ්බ එකේ නම්...

    හොද ලංකට්1ක් ඇදන් යන්න කියපන් මල්ලිට... ජොකා ඉරාගෙන මල්ලි එලියට පැනීමේ අවධානමක් තියනවා ඔතන ඉන්න ගෑණු ටික නිසා..
     
    kickass

    Active member
  • Apr 5, 2012
    641
    53
    28
    Negombo
    www.futuretechbusiness.com
    ලස්සන කෑලි විමානේ බං ලයිබ්‍රි1 ගාව සම්පත් බැන්ක්1 ඉස්සරහ තිබ්බ එකේ නම්...

    හොද ලංකට්1ක් ඇදන් යන්න කියපන් මල්ලිට... ජොකා ඉරාගෙන මල්ලි එලියට පැනීමේ අවධානමක් තියනවා ඔතන ඉන්න ගෑණු ටික නිසා..
    :LOL:
     
    • Like
    Reactions: D_Mad