AIDS කැලේ_මෙන්න අළුත් ලෙඩක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    AIDS කැලේ_මෙන්න අළුත් ලෙඩක්

    සිපගැනීමෙන් බෝවිය හැකි,ඒඩ්ස් වලටත් වඩා භයානක රෝගයක් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙයි.




    hpv-virus-in-women-hpv-symptoms-treatment-vaccine-hpv-in-men-and-women-640x360.jpg


    සිපගැනීමෙන් බෝවිය හැකි,ඒඩ්ස් වලටත් වඩා භයානක රෝගයක් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙයි.මෙම වය්රසය සීග්‍රයෙන් කෙන්යාව ඇතුළු රටවල ව්‍යාප්ත වෙනවා,මුලින්ම මෙම වෛරසය බෝවී ඇත්තේ එරට විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසකටයි.දැන් එම රෝගය කෙන්යාවෙන් දකුණු අප්‍රිකාවටත්,එමගින් ලොවපුරා අනෙකුත් රටවලටත් පැතිරයාමේ අවධානමක් තියෙනවා.


    Human-Papillomavirus-1.jpg

    මෙම රෝගය සිපගැනීම් මගින්,කේඨය හා අනෙකුත් විවිධ මිනිස් සිරුරේ දියරයන් මගින් බෝවීමේ අවධානමක් තිබෙනවා.මෙම රෝගය මුඛ පිළිකා වැනි දරුණු රෝග වලට හේතුවී HIV AIDS වලට වඩා ඉක්මනින් මිනිසෙකු මරණය කරා ලඟා කරවීමට සමත් වෙනවා
     
    • Like
    Reactions: rudr@

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔ්ක ඇත්ත නම්,
    ඔය ඇමරිකන් පර බල්ලොන්ගේ ලෙඩ. ඔ්කුන් වෛයිරස් හදල මුදා හරිනවා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔ්ක ඇත්ත නම්,
    ඔය ඇමරිකන් පර බල්ලොන්ගේ ලෙඩ. ඔ්කුන් වෛයිරස් හදල මුදා හරිනවා.

    yah they test & create viruses & then make the antidote as well, people have to suffer and buy those :frown:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔ්ක ඇත්ත නම්,
    ඔය ඇමරිකන් පර බල්ලොන්ගේ ලෙඩ. ඔ්කුන් වෛයිරස් හදල මුදා හරිනවා.

    මචන් විමලයා හිරේ :lol::lol:
     

    waligamaya

    Well-known member
  • ඔ්ක ඇත්ත නම්,
    ඔය ඇමරිකන් පර බල්ලොන්ගේ ලෙඩ. ඔ්කුන් වෛයිරස් හදල මුදා හරිනවා.

    yep,

    ඉබෝලත් එහෙමයි. ගොඩක් වෙලාවට ඕකුන් අප්‍රිකාව යොදහනවා පර්යේෂණ මියන් වෙනුවෙන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    yep,

    ඉබෝලත් එහෙමයි. ගොඩක් වෙලාවට ඕකුන් අප්‍රිකාව යොදහනවා පර්යේෂණ මියන් වෙනුවෙන්

    තේරුනේ නැහැ ....