Aids බෙහෙතක් හොයාගෙන....

robot malli

Member
Aug 17, 2014
131
28
0
Aids බෙහෙතක් හොයාගෙන....

මචන්ලා... ඒ දවස්වල FB එකේ post එකක් ප්‍රසිද්ද වෙලා තිබ්බ HIV Aids වලට බෙහෙතක් හොයාගෙන කියල lady doctor කෙනෙක්. මට ඒක තියන කෙනෙක් link එක එවපන්කෝ... ලොකු උදව්වක් මචන්...
 

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඒඩ්ස් වලට තවම නිට්ටාවට සුව වෙන බෙහෙතක් හොයාගෙන නැහැ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ehema ekak thbba thamai eath
    mata+mathaka+nane.jpg
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔය අහන්නේ අර ඩොක්ටර් තරංගා ගැනද? ඩෙංගු වලට බෙහෙතක් හොයා ගත්ත කියුව කෙනා?
    මම දැක්කා එයා AIDS වලට බෙහෙතක් හොයාගෙන කියල දාල තියනවා
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන්ලා... ඒ දවස්වල FB එකේ post එකක් ප්‍රසිද්ද වෙලා තිබ්බ HIV Aids වලට බෙහෙතක් හොයාගෙන කියල lady doctor කෙනෙක්. මට ඒක තියන කෙනෙක් link එක එවපන්කෝ... ලොකු උදව්වක් මචන්...

    meka balanna..:D:D:D
    http://tinyurl.com/n2lj7jf
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් හිතන්නෑ බං..:dull:
    හොයාගෙන නම් බඩු ගහන එක ඉහළ යයි..:rofl:

    ඒකත් ඇත්ත.මොකෝ මෙහේ බෙහෙත් නිකන් විදින රට නොවැ..:yes::yes: