Aids බෙහෙතක් හොයාගෙන....
මචන්ලා... ඒ දවස්වල FB එකේ post එකක් ප්රසිද්ද වෙලා තිබ්බ HIV Aids වලට බෙහෙතක් හොයාගෙන කියල lady doctor කෙනෙක්. මට ඒක තියන කෙනෙක් link එක එවපන්කෝ... ලොකු උදව්වක් මචන්...