oka paththare tibba..next week ee paththarema doctor kenk okata honda uththarekut dila tibba.pena widaiyata oka sarthaka neh.

---Sinhalayata sinhalaya agayak nathi unata pitarata aya full try karanne sinhala Ayurveda recipe koti ganan walata buy karanna.oka paththare tibba..next week ee paththarema doctor kenk okata honda uththarekut dila tibba.pena widaiyata oka sarthaka neh.
ඔව් බන් ... මේ විදියෙ article දාන්නෙ සිංහලයගෙ ජාතිකත්වය පොඩ්ඩක් චූන් කරල ගන්න විතරයි ... cancer එකටත් බේත් හොයාගත්ත කියල පහුගිය කාලෙ ඔය වගෙම බොරුවක් ගෙනිච්ච
මෙහෙම දේවල් කරන්න පුළුවන්නම් ඇත්තටම සතුටුයි ... මුලු ලෝකෙම හොල්ලන්න පුළුවන් ... ඒත් මුන් පත්තරෙ විකුණගන්න කරන වැඩ විතරයි අන්තිමට බලන් ගියාම

අර වතුරෙන් දුවන කාර් එකක් කවුද හැදුව නේද?
ඔව් බන් ... මේ විදියෙ article දාන්නෙ සිංහලයගෙ ජාතිකත්වය පොඩ්ඩක් චූන් කරල ගන්න විතරයි ... cancer එකටත් බේත් හොයාගත්ත කියල පහුගිය කාලෙ ඔය වගෙම බොරුවක් ගෙනිච්ච
මෙහෙම දේවල් කරන්න පුළුවන්නම් ඇත්තටම සතුටුයි ... මුලු ලෝකෙම හොල්ලන්න පුළුවන් ... ඒත් මුන් පත්තරෙ විකුණගන්න කරන වැඩ විතරයි අන්තිමට බලන් ගියාම
හැදුව ... හදල news එක විකුණගත්ත ... ඊට පස්සෙ ඌ පල් හොරෙක් කියල හෙළි උනා
ඒත් අපේ එවුන්ට මතක නෑ ... දෙසතියකට වරක් අළුත් news එකක් උඩ දදා ඉන්න තියෙනවනම් ආයෙ වෙන මොනවද

ජාතියක් හැටියට අපිට නැගිටින්ඩ බැරි අපේ කිසි එකමුතු කමක් නැති නිසයි නේද, අපේ කවුරුහරි මොකක්හරි දෙයක් හොයා ගත්තොත් ඒක විවේචනය කරන එකනෙ කරන්නෙ.....![]()