Aiport eke $ kochara geniyana puluwan?

krishan27

Active member
  • Oct 1, 2016
    166
    58
    28
    $10,000 notes eka fly karana puluwanda? Airport eke ahanawada $ geniyanawada nada kiyala?

    please help me with the information?
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    781
    1,227
    93
    $10,000 notes eka fly karana puluwanda? Airport eke ahanawada $ geniyanawada nada kiyala?

    please help me with the information?
    මෙච්චර කාලෙකට (before 2020) නම් ඇහුවේ නෑ මචං. කීයක් ගෙනියව ද අනම් මනම් ($10,000 වෙනකම් ගෙනියන්න දුන්නා.) දැන්නම් කොහොම ද දන්නේ නැහැ. අනෙක $ black market ඒකෙන් අරන් යන ඒක දැන් ප්‍රශ්නයක් වෙයි ද කියන්න දන්නේ නැහැ. කොහෙන් ද $ කියලා ඇහුවොත් මොකක් කියන්න ද....
    Bank ඒකෙන් ගන්නවනම් stamp කරනවනේ.. ඉස්සර යනකොට බෑන්ක් ඒකෙන් ගත්තේ පොඩි ගානක් සමහර වෙලාවට ගත්තෙම නැති තරම්. දැන්නම් දන්නේ නැහැ කොහොම ද කියලා.
    කිරියේ කස්ටම් හරි ඉමිග්‍රේෂන් ඒකේ හරි ඉන්න කොල්ලෙක් පොඩි විස්තරයක් දානවනම් හොඳයි..
    මොක ද ගොඩක් අය මේ ප්‍රශ්නේ අහලා තිබුනා.. අනෙක් අයටත් ඒතකොට දැන ගන්න පුළුවන්

    අනෙක 2019 මුල වගේ $10,000ක් කියන්නේ ලක්ෂ 18කට අඩු ගානක් දැන් ලක්ෂ 40ක් :(
     
    Last edited:

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    10,000 wenakan declare karanna one ne machan..kohenda gaththe kiuala wedakuth ne..10,000 t0 15,000 declare karanna oneth ne but buying proof ekak thiyenna one..more than 15,000 you have to have a bank endorsement. And should declare. If not liable for forfeiture.
     
    • Love
    Reactions: Piyathissa