මචන්ලා මම Air Asia ටිකට් 2ක් බුක් කරා. වෙනම සීටි බුක් කරේ නම් නෑ. checking වෙන වෙලාවට කවුන්ටරේ එකාට කියලා එක ලග සීට් 2ක් සෙට් කරගන්න පුලුවන්ද
flight එක යන්න පැය 24ටද කොහෙද කලින් උඹට online checking කරන්න පුලුවන් (website එකට ගිහින්). ඒ වෙලාවෙදි එක ලඟ seat 2ක් select කරපන්මචන්ලා මම Air Asia ටිකට් 2ක් බුක් කරා. වෙනම සීටි බුක් කරේ නම් නෑ. checking වෙන වෙලාවට කවුන්ටරේ එකාට කියලා එක ලග සීට් 2ක් සෙට් කරගන්න පුලුවන්ද
වයිපරේ ගෙන් බර බරේ බන්Air Asia උබට ඕන ඕන විදිහට නිකන් සිට්ස් බුක් කරන්න බැහැ. ඕනෙනම් අමතරව ගෙවන්න වෙනවා. නමුත් උබ කටුනායක ගිහින් ඕවර් ද කවුන්ටර් එක ළඟ සිට්ස් දෙකක් ඉල්ලන්න පුළුවන්. තිබ්බොත් නොමිලයේ දෙයි. නමුත් ෂුවර් නැහැ. ඔය ටික දුරක් යන්න අමතර එක ළඟ යන්නේ මොකටද බන්.
math kare.. ehemaflight එක යන්න පැය 24ටද කොහෙද කලින් උඹට online checking කරන්න පුලුවන් (website එකට ගිහින්). ඒ වෙලාවෙදි එක ලඟ seat 2ක් select කරපන්
online checking wena kota apita seat select karanna denawada?Extra pay karanna bari nam, online checkin available una gamanma checkin weyan. Last moment counter eken checkin wenna giyoth eka laga seats nathi wenna puluwan.
1 Airport eken කලින් checkin වෙන්න එකට, එතකොට දෙයි.මචන්ලා මම Air Asia ටිකට් 2ක් බුක් කරා. වෙනම සීටි බුක් කරේ නම් නෑ. checking වෙන වෙලාවට කවුන්ටරේ එකාට කියලා එක ලග සීට් 2ක් සෙට් කරගන්න පුලුවන්ද
Online check-in කියන්නේ මොකක්ද මචං?1 Airport eken කලින් checkin වෙන්න එකට, එතකොට දෙයි.
2. Online checkin වෙන්නත් පුලුවන් last 24 horus ගොඩක් ඒවගෙ. එයාලගෙ policy එක බලන්න
පුලුවන් ආදරෙන් ඉල්ලන්නමචන්ලා මම Air Asia ටිකට් 2ක් බුක් කරා. වෙනම සීටි බුක් කරේ නම් නෑ. checking වෙන වෙලාවට කවුන්ටරේ එකාට කියලා එක ලග සීට් 2ක් සෙට් කරගන්න පුලුවන්ද
මරුවා සමග වාසේ බන් උබ දුකයිවයිපරේ ගෙන් බර බරේ බන්