![]()
අඩේ අපි දෙන්නම පාස්පෝට් අරන් තියෙන්නෙ එකම කාලේ
ඔයා 1983-04-29 මම 1983-04-20
![]()
![]()
අඩේ අපි දෙන්නම පාස්පෝට් අරන් තියෙන්නෙ එකම කාලේ
ඔයා 1983-04-29 මම 1983-04-20
![]()

![]()
අඩේ අපි දෙන්නම පාස්පෝට් අරන් තියෙන්නෙ එකම කාලේ
ඔයා 1983-04-29 මම 1983-04-20
![]()



එයාර් ලංකා දවස් වල අපේ තාත්තා ගෙදර එනකොට චෙස් සෙට්, කාර්ඩ් පැක්, දත් බුරුසු, ටූත් පේස්ට්, එහෙම ගේනවා. ඒවා එකතු කරනකන් කිසිම ඉවසුමක් නෑ
Patta
අනේ මන්ද මුන්ට පිස්සුද කියල. ඔන්න තවත් අවලමෙක් රෙප් කපල. එකෙක් නම් නම දාලම කපල තිබුන
බොහොම ස්තූතීයි - නම දාලම රෙප් කැපුවට. එහෙම තමයි ඉන්න ඕනේ


Patta
අනේ මන්ද මුන්ට පිස්සුද කියල. ඔන්න තවත් අවලමෙක් රෙප් කපල. එකෙක් නම් නම දාලම කපල තිබුන
මම නම් හිතල කැපුවෙ නෑ. + දෙන්න කියල කොහොම හරි වැරදිලා මන් අතින් - දීල තියෙන්නෙ
Air Ceylon එකේ අත්දැකීම් ගැන ලස්සනට කියනවා...ඕස්ට්‍රේලියාවෙ Darvin වලට යන්ට දවස් 5ක් ගිහිල්ල හතලිස් ගනං වල......radar තමා ඉතින්...fuel capacity මදි එකපාර වැඩි දුරක් යන්ට...නවත්ත නවත්ත තැනින් තැන තෙල් ගගහ තමයි ඉතින් ගමන...[/SIZE]
ඔය මචන් ඩග්ලස් DC 8 එකක්. 1978 එයාර් සිලෝන් නවත්තුවාට පස්සේ ගත්තු පින්තූරයක්.![]()
මම ගිහින් තියනව 1978 Air Ceylon එකේ. එතකොට මම 8 පන්තියෙ. ඉන්දියාවට ගියෙ. මතක හැටියට මදුරාසි වලට ගිහින් Air India වලින් කල්කටා ගියා. ඒ ගියෙ අපේ අයියට higher education වලට college එකක් බලන්න. කල්කටා වලින් බැග්ඩොග්‍ර කියල තැනට ගුවනින් ගියා. එහෙ ඉදල "ඩාජිලින්" වලට ජීප් එකක යන්න ඔනේ. මතක විදිහට ඒ ගමනට බැග්ඩොග්‍ර ඉදල පැය 2ක් හෝ 3ක් ගත්වුනා. ඩාර්ජිලින් වල තමා අපේ අයියට බලපු college එක තිබුනෙ ඒකේ නම St Edmunds College. ඒ පැත්තට හිමලය කදුවැටිය පෙනව. ඒ පේන හරියෙ තියන උසම point එකට කියන්නෙ "කන්චන් ජුන්ගා" කියල. අපි (මමයි, තත්තයි, අම්මයි, අය්යයි) හිටියෙ Windermear" කියල හොටේල් එකක.
කටුනායක ඉදල මදුරාසි වලට අපි ගියෙ Dacota DC 3 වර්ගයෙ ගුවන් යානයක. ඒකෙ අවර පෙති 2ක් එක්ක එන්ජින් තියන යානයක්. මදුරාසි වලට යන්න විනාඩි 45ක් ගතවුනා. අපිට මාරි බිස්කට් එක්ක තේ දුන්න
![]()
මේ තියෙන්නේ ඒ වර්ගයෙ Air Ceylon ගුවන් යානයක්
Special Brew බොතල් 3 ක් බීල ඉන්න හින්ද වචනයක් වැරදිල පොඩි අප්ඩේට එකක් කලා -


ehenamm uba 1965 da ipa dune??
dain ehenamm 49 wenva..
Pudumai Elakiri eky oya wayaseth kattiya inwa kiyana eka.. Ela ela
ehenamm uba 1965 da ipa dune??
dain ehenamm 49 wenva..
Pudumai Elakiri eky oya wayaseth kattiya inwa kiyana eka.. Ela ela
ehenamm ubatath 50 vithara athi neda..49 කියන්නේ වයසක් ද බන්. අනෙක 70 එකෙක් ඉන්දියත් මොකද . තව ඉස්සරහට අනාගතේ උබලත් ඔහොම දානකොට පොඩි උන් කියයි 65 පොරවලුත් ඉන්නවද කියල .![]()