umba hire indan mey karana sewaya man agey karanawa......
machan adi 15 * 15* usa 10 ..kamarekata kochcara btu ona wenawa da...
Thanks broපරණ ෆ්‍රිජ්, ඒසී ඔක්කොගෙම කලේ සීතල වැඩි වෙනකොට අර තර්මෝස්ටැට් ස්විච් එකෙන් කම්ප්‍රෙසර් එකට යන සප්ලයි එක කෙලින්ම කපපු එක. රිලේ යුනිට් එකක් හරහා. ඉන්වර්ටර් වල කරන්නේ සීතල අවශ්‍යතාවය අනුව කම්ප්‍රෙසර් මෝටර් එකේ වේගය පාලනය කිරීම. මේකට තියෙනවා කන්ට්‍රෝල් යුනිට් එකක්. ඒ යුනිට් එක වැඩකරන්නේ DC කරන්ට් එකෙන්. AC three phase විදුලිය බවට පත් කරලා, ඒ three phase කරන්ට් එකේ phases මාරු වෙන සංඛ්යාතය වෙනස් කරල තමයි මේ මෝටරේ වේගය පාලනය කරන්නේ. ඔය DC AC මාරු වෙන කතන්දරේ නිසා තමා ඒවට ඉන්වර්ටර් යුනිට් කියන්නේ.හයිබ්‍රිඩ් කාර් වල මෝටර් එක පාලනය වෙන්නෙත් 100%ක්ම මේ ක්‍රමයට අනුවයි.
ඩියුරබිලිටි නම් මිට්සුබිෂි ඉලෙක්ට්‍රික් තමයි![]()
Ela ela machan.
Hira gedarath AC da ban![]()
