හරි නම් අපේ රටේ හැම ගෙදරකම තියෙන්න ඕන දෙයක් තමයි A/C එක. පෙබරවාරි මැද ඉදලා පට්ට විදියට රෂ්නෙයි, මේක ආයි අවුරුද්දේ භාගයක් වෙන්න තියෙනවා.. ඉස්සර වගේ නෙවෙයි ගෝලිය උණුසුම/ ගස් කැපීම නිසා වැඩි රස්නයෙක් නැහැයි කියන ඔක්තොම්බර් මුල ඉදලා මැදක් වෙනකනුත් පට්ට රස්නෙයි. ලංකාවේ උළුවලට වඩා ශීට් ලාභ නිසා, හැම ගෙදරකම දාලා තියෙන්නේ ෂීට්. ෂීට් නිසා රස්නය තව දෙගුණ දෙගූණ වෙන එකයි වෙලා තියෙන්නේ.
ඒක නිසා අපේ රටට දැන් A/C ඕනේ ඉස්සරටත් වඩා. A/C නැතුව පට්ට රස්නෙන් ඉන්න කොට වෙන්නේ මිනිස්සුන්ගේ කාර්යක්ෂමතාව අඩුවෙන එකයි, ඒක රටේ එලදායිතාවටත් බලපානවා. ඔෆිස් වල A/C තියෙන්නෙත් ශ්‍රමිකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරන්න මිසක්, උන්ට ආතල් ගන්න නෙවෙයි. අනික රස්නේ වැඩි උනාම ඔළුව කැක්කුම එනවා, දාඩිය දානකොට මොකුත් කරන්න හිතෙන්නේ නෑ, පරිකල්පන ශක්තිය අඩු වෙනවා.
විදුලි බිල වැඩි නිසා අපිට A/C යූස් කරන්න හම්බ වෙන්නේ නෑ. ඒකට මොනවා හරි කරනවා නම් හොදයි. නැත්නම් රටේ මිනිස්සුන්ගේ කාර්යක්ෂමතාව වැඩිකරන්න හම්බවෙන්නේ නෑ.