කොල්ලනේ ඔය air coolers හොඳයිද? අපේ නෑයෙක්ට by-pass එකක් කරලා ගෙදර එක්කගෙන එනවා හෙට,එහෙම උනොත් ඒ වගේ එක්කෙනෙක් දවසේ පැය 10ක් වගේ දාල තියන්න හොඳයිද මෙහෙම ඒවා?
BTU 12000thanks kollaneee mama decide kara inverter AC ekak ganna
room eka 13ft x 11ft
mekata btu keeyaka AC ekak onada?