Air Coolers පවිච්චි කරන කට්ටිය ඉන්නවද

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Air Coolers පවිච්චි කරන කට්ටිය ඉන්නවද

    Air Coolers ගන්න බෑලුවෙ මෙක හොදයිද

    prod_head-01.jpg

    http://www.singersl.com/products/index.asp?PC=air_coolers

    pc වලට ප්‍රශ්නයක් නෑද්ද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක පාවිච්චි කලොත් උඹට ජීවිත කාලෙම බෙහෙත් බිබී තමා ඉන්න වෙන්නෙ..:lol:
    පීනස තියේ නම් ගන්න තියා හිතන්නවත් එපා.. බොරු සල්ලි නාස්තියක් ඕක.. කිසිම තේරුමක් නෑ..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bill eka kochcharak enawada ? normal da neththnam heta wedida ? cool eka enawada hodata
    හෙට වැඩි වෙනවද කියලා නම් දන්නෑ බං.. ඔව්වට වැඩිය කරන්ට් එක යන්නෙ නැහැ.. ඕක ලේසියට කිව්වොත් ෆෑන් එක පිටිපස්සෙන් තෙත රෙද්දක් එල්ලුවා වගේ වැඩක්.. පින්න එන්නෙ.. සෙම, පීනස, හෙම්බිරිස්සාව අනිවා හැදෙනවා.. ඉල්ලං ලෙඩ දාගන්නව කියන්නෙ ඕවට තමා..:lol:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕක වැඩක් වෙන්නේ නෑ මචන් කූල් වෙන්නේ නෑ. ඕකට වතුර පුරවන්න ඕනේ ටිකක් උස තැනකින් තියන්න ඕනේ ඒ මදිවට ඕක ඉස්සරහින් ඉන්න ඉනේ ඇඟ කූල් වෙන්න. අපේ ගෙදර ගොඩක් කලින් එකක් ගෙනාව දැන් ඒක ඕනමන්ට් එකක් වෙලා. :lol::lol::lol:

    අර මිස්ට් ෆෑන් එකක් තියනවා නං මරු. ලංකාවේ නැද්ද ඕවා ගන්න?
    :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක වැඩක් වෙන්නේ නෑ මචන් කූල් වෙන්නේ නෑ. ඕකට වතුර පුරවන්න ඕනේ ටිකක් උස තැනකින් තියන්න ඕනේ ඒ මදිවට ඕක ඉස්සරහින් ඉන්න ඉනේ ඇඟ කූල් වෙන්න. අපේ ගෙදර ගොඩක් කලින් එකක් ගෙනාව දැන් ඒක ඕනමන්ට් එකක් වෙලා. :lol::lol::lol:

    අර මිස්ට් ෆෑන් එකක් තියනවා නං මරු. ලංකාවේ නැද්ද ඕවා ගන්න?
    :confused:
    මොකෝ බං නැත්තෙ.. Debenz Mist Fan ඕන තරම් තියෙනවා.. Mist Fan ගෙවල් වල පාවිච්චි කරන්නෙ නෑ බං.. ලොකු හෝල් වලට තමා ගන්නෙ.. ඒකෙන් වෙන්නෙත් ඕකම තමයි.. ඕවා ගෙවල් වලට ගත්තා කියන්නෙ ගෙදර බඩු ටිකත් ඉවරයි ගෙදර ඉන්න උනුත් ඉවරයි.. අනික ඕවට නම් හම්බානෙක කරන්ට් එක යනවා.. ඊට ලාබයි A/C කරන එක..:yes:
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    මොකෝ බං නැත්තෙ.. Debenz Mist Fan ඕන තරම් තියෙනවා.. Mist Fan ගෙවල් වල පාවිච්චි කරන්නෙ නෑ බං.. ලොකු හෝල් වලට තමා ගන්නෙ.. ඒකෙන් වෙන්නෙත් ඕකම තමයි.. ඕවා ගෙවල් වලට ගත්තා කියන්නෙ ගෙදර බඩු ටිකත් ඉවරයි ගෙදර ඉන්න උනුත් ඉවරයි.. අනික ඕවට නම් හම්බානෙක කරන්ට් එක යනවා.. ඊට ලාබයි A/C කරන එක..:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    ගන්න එපා බං..බොරු වැඩක්. පට්ට current bill එකක් එන්නේ...මමත් කලින් ඕකක් ගෙනල්ල වැඩක් උනේ නැති නිසා A/C එකක් හයිකරා.A/C එල්ක ලාබයි බං
     
    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    පීනස තියෙනව නමි මෙික ගන්න එපා. මෙික දොර ජනෙල් වහලා තියෙන කාමර වලට හරියන්නේ නෑ. සාමාන්‍යයෙන් එයාර් කූලර් එකක් තියන්න ඹිනි ඇරල තියෙන ජනේලයක් ගාව හරි දොරක් ගාවහරි. මෙිකෙන් වාතයේ ජලවාෂ්ප පුමාණය වැඩි වෙනවා, ඒවා පිටවුනේ නැත්නමි ඇගට හරි අපහසුයි. අයිස් කැට හරි අයිස් වතුර හරි දාන්න පුලුවන්නමි හොද කූල් එකක් එනවා නැතත් ක‍ාමරේ ඇරපු ජනේලයක් ගාව තිබිබොත් ෆෑන් එකට වඩා හොද කූල් එකක් එනවා. ඇග වේලන්නෙත් නෑ. හැබැයි මෙිකෙන් එන හුලග ඇගේ වදින සීමාවේ ඉන්න ඹිනි. ඒසී එකට වඩා ගොඩක් අඩුවෙන් කරන්ටි එක යන්නේ. ගොඩක් අය මේකට බනින්න‍ේ දොර ජනෙල් වහල තියෙන කාමර වල ඒසී එකක් වගේ භාවිතා කරන්න යන නිසා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    hi, machan. Dehumidifier ekak ganna. 200w withara yanne. A/C ekaka weden bagayak kerenawa

    cool nam wenawa habai ikmanata asanipa wenawa

    mama oka sathi dekak use kara singer eken genalla

    hamdama ice watura purawanna one

    janele arala etenta hai kala patta saddayak enne redi molak wage

    sati dekak yanakota mata sema hadila pinase hadila mole baralala wikarayak una

    didnt recommend it machan
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lankawe un aircooler use karanne a/c kiyala hithagena :lol: room eke janel dorawal wahala ekai awla. air cooler use karadii room eke janel dorawal arala use karapan nath nam humidity eka wadi wela rasne wadi wenawa.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    cool nam wenawa habai ikmanata asanipa wenawa

    mama oka sathi dekak use kara singer eken genalla

    hamdama ice watura purawanna one

    janele arala etenta hai kala patta saddayak enne redi molak wage

    sati dekak yanakota mata sema hadila pinase hadila mole baralala wikarayak una

    didnt recommend it machan
    :yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය එයා කූලර් තියෙන්නෙ ගොඩක් වෙලාවට එලිමහන් කූඩාරම්,එලිමහන් හට් වල ඇතුලෙ රස්නෙ අඩු කරන්න.එලියෙ තිබ්බම වාශ්ප ඇගේ වදින්නෙ නෑ.දොර ජනෙල් වහන් දැමොත් මුලින්ම කරන්ට් බඩු ටික මල කනව.පීනස් කාරයො වෙනව ගෙදර උන්.