Air Coolers පවිච්චි කරන කට්ටිය ඉන්නවද

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඕක පාවිච්චි කලොත් උඹට ජීවිත කාලෙම බෙහෙත් බිබී තමා ඉන්න වෙන්නෙ..:lol:
    පීනස තියේ නම් ගන්න තියා හිතන්නවත් එපා.. බොරු සල්ලි නාස්තියක් ඕක.. කිසිම තේරුමක් නෑ..:yes:

    අපෝ ඔව් බන්, අපේ ගෙදරට ගෙනාපු එක පැත්තක දාලා තියෙනවා, මට සැහෙන්න අමාරු උනා ඕකට වතුර, අයිස් කැට දාලා පාවිච්චි කරලා... පට්ට කූල් හැබැයි...
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඔය එයා කූලර් තියෙන්නෙ ගොඩක් වෙලාවට එලිමහන් කූඩාරම්,එලිමහන් හට් වල ඇතුලෙ රස්නෙ අඩු කරන්න.එලියෙ තිබ්බම වාශ්ප ඇගේ වදින්නෙ නෑ.දොර ජනෙල් වහන් දැමොත් මුලින්ම කරන්ට් බඩු ටික මල කනව.පීනස් කාරයො වෙනව ගෙදර උන්.

    සහතික ඇත්ත, :yes: