BUMP
පොඩි පුතා;19814384 said:Bump
bump sinhalu
mama AC ekak balanna singer ekakata giya.
a welawe okath dekka.
shop eke AC eka daala London wage.
oya Aircooler ekenuth cool eka aawa patta widihata FAN eka witharak daala thiyeddith.
ඕක ගන්න එපා මචන් මල විකාරයක්
සද්දේ එකෙන්ම වැඩි...
වතුර නිසා සතියක් දෙකක් යනකොට හෙම්බ හැදෙනව...
ඕක තියන්න ඔනේ ජනෙලයක් ඇරල නැත්නම් කාමරෙත් එක්ක රත් වෙනව...
I have used this. It will just add moisture to the air. Its nothing like an A/C. But can be bit better than a normal fan. It is never a substitute for an A/C.
mama use karanawa
fan ekata wada hodayi
namuth hari saddeyi
agatama focus karala thibbama podi cool gathiyak thiyanawa fan ekata wada
kamarayama cool wenne naha
podi gataluwakata thiyenne hulan gada gahanawa wathura nisaa
me thiyenne podi solution ekak
bumpz
Machan portable ac use karana aya innawada
Ganan ehema kohomada. normal ac ekakata wada power usage aduda
Lankawa wage humidity eka wadi ratawal wala oken echchcarama effect ekak enne naha.
![]()
Me wage active coolersuth thiyenawa habai mekath AC ekak wagema thamai, normal coolers walata wada ganan.
අර ෆෑන් එකට වතුර දාන එකක් තියෙනවා ..එක හොදයි..හැබැයි පින්ස එහෙම තියෙනවනම් පාවිච්චි කරන්න එපා..මන් දැකලා තියෙනවා කඩවල තියෙනවා..

මාත් මේ ටිකේ ඔය ගැන හොයනවා..... අහන අහන එකා ගන්න එපා කියන එකනේ අවුල....![]()

මාත් මේ ටිකේ ඔය ගැන හොයනවා..... අහන අහන එකා ගන්න එපා කියන එකනේ අවුල....![]()
ඕක හොදයි මචන් උබලගේ පැත්තේ අර්ද්‍රතාව (පරිසරයේ තියෙන ජලවාශ්ප ප්‍රමාණය) අඩුනම්. නමුත් අර්ද්‍රවතාව වැඩි නම් එහෙනම් මේක ගැලපෙන්නේ නෑ. අනුරාධපුර වගේ වියළි පැති වලට ගැලපුනත් අනෙක් පැතිවලට ගැලපෙන්නේ නෑ ඒ පැති වියළි නැති නිසා.
පරිසරයේ උෂ්ණත්වයට අමතර ලෙස තව එකක් තියෙනවා, අපිට දැනෙන උෂ්ණත්වය කියලා එකක්. දැනෙන උෂ්ණත්වයට කියන්නේ ෆිලින් ටෙම්ප්‍රෙචර් කියලයි. සාපේක්ෂ අර්ද්‍රතාව කියන්නේ යම් උෂ්ණත්වයකදි පරිසරයේ තියෙන ජලවාශ්ප ප්‍රමාණය, ඒ වාතයට දරාගන්න පුලුවන් උපරිම ජලවාශ්ප ප්‍රමාණයට සාපේක්ෂ ලෙස.
පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනකොට උෂ්ණත්වයට සපේක්ෂ ලෙස අපිට දැනෙන උෂ්ණත්වය වැඩියි. එයාර් කූලර් වලින් කරන්නේ බන් පරිසරයේ ආර්ද්‍රතාව වැඩි කරනවා පරිසරයට ජලවාශ්ප එකතු කරලා. ලංකාවේ සාමාන්‍යයෙන් ආර්ද්‍රතාව වැඩි නිසා වෙන්නේ උබට දැනෙන උෂ්ණත්වයට තව වැඩි වෙන එකයි. උදාහරණයට මේ පහළ චාට් එකට අනුව. උබලගේ පැත්තේ දැන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 නම්, සාපේක්ෂක ආර්ද්‍රතාව 25% දී උබට දැනෙන උෂ්ණත්වය 30c යි නමුත් උබ එයාර් කූලර් එකක් දැම්මෙත් ආර්ද්‍රතාව වැඩි වෙන නිසා උබට දැනෙන උෂ්ණත්වයට තව වැඩි වෙනවා, සාපේක්ෂ ආර්ද්‍රතාව 65% උනොත් උබට දැනෙනවා හරියට 40c වගේ, එතකොට පට්ටම රස්නෙයි. ඒක නිසා ඕක ගැලපෙන්නේ නෑ. උන්ගේ කඩවලට ගිහින් රැවටෙන්න එපා. කඩවල ඕකෙන් එන එයාර් එක කූල් වගේ දැන්නේ උන් A/C දාලා තියෙන නිසයි නමුත් A/C එක නැති උන ගමන් ඕකෙන් කිසිම වැඩක් නෑ. පරිසරයේ ආර්ද්‍රතාව වැඩි වුනාම බන්, පීනස වැඩි වෙනවා, ඩස්ට් මයිට් ලා කියලා සත්තු ජාතියක් ඉන්නවා උනුත් වැඩි වෙනවා, කාමරයේ පුස් ගද එනවා, බැක්ටීරියා ,ෆන්ගස් ජාති වැඩි වෙනවා. ඒක නිසා ඕක තේරුමක් නෑ. උබට වෙන විසදුමක් ඕනේ නම් මේකට රිප්ලයි කරපන්, එතකොට මම කියන්නම් කරන්න ඕන දේ.
![]()
kawuru hari danna kenek kiyanawada............ 10 * 10 size room ekakata match wena A/C ekak kiyak withara weida...... Bil eka normal kiyak withara yayida monthly(12hours withara per day on kiyala hithuwoth..).......... normal temprature eka mata 26 C wenakam bassaganna thibbama athi...