Air coolers

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
වෙන විසදුමක් කියපන් බලන්ඩ

ලේසිම, අඩු වියදම්ම විසදුම තමයි.
1. ඇලුමිනියම් ෆොයිල්ස් දාන එක.
2. හීට් රිෆ්ලෙක්ට් කරන කෝට් එකක් වහල උඩින් ගාණ එක.

වහලේ තියෙන්නේ ස්ලැබ් එක නම් එහෙනම් වහළ උඩට ඇලුමිනියම් ෆොයිල්ස් දානවා දිගටම. හුළගට යන්නේ නැති වෙන්න පටි තියලා ඇන ගැහුවම හරි. බිත්ති වලින් රස්නේ එනවා නම් ඒවට ගානවා හීට් රිෆ්ලෙක්ට් කරන කෝට් එකක් (මේ ජාතියේ තීන්ත තියෙනවා හාර්ඩ් වෙයාර්වල). තව ජනේල් වල රස්නේ එනවා නම් මේ වගේ ආවරණ දාන්න ඕනේ.

60945.png

මේක තමයි කරන්න ඕන පලවෙනිම ක්‍රමය රස්නේ අඩු කරගන්න.

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩි 10‍x10 ද? එතකොට වර්ග අඩි 100 ක්නේ. ඒ ප්‍රමාණයකට ඕනේ බන් 5,000 BTU A/C එකක්. 5,000 BTU A/C එකක් පැය 6 ක් දැම්මා කියලා හිතමු. එතකොට ඒකට යනවා 8.79 kwh එක දවසට. මේක දවස් 30 කට බැලුවොත් 263.7 kwh. 11,866.5 රුපියල් විතර බිලක් එයි​

    okkomath hodai onna oya current bill case ekane machan main problem eka......:dull::dull::dull::dull:

    You must spread some Reputation around before giving it to Chamath2015 again.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    okkomath hodai onna oya current bill case ekane machan main problem eka......:dull::dull::dull::dull:

    You must spread some Reputation around before giving it to Chamath2015 again.

    උබට ඕනේනම් බිල් එක අඩු කරගන්න ඕන ක්‍රමයක් කියන්නම්, නමුත් මේ ක්‍රමයට නුවර එළියේ වගේ ගන්න බෑ නමුත් උබට 26c ත් ඇති නිසා මේ ක්‍රමය හොදයි.
    මම කලින් කිව්ව විදියට ගේ ඇතුලට රස්නේ එන්නේ නැති වෙන්න වහලට ඇලුමිනියම් ෆොයිල් දාලා, බිත්ති වලට හිට් රිෆ්ලෙක්ට් කරන පෙයින්ට් එකක් ගෑවම ඇතුලට රස්නේ එන්නේ නෑ. ෆොයිල්ස් වලට වඩා පෙයින්ට් එක ගොඩක් හොදයි. ඇතුලේ කූල් එක එළියට යන්නෙත් නෑ. ඊට පස්සේ A/C එක දානවා පැය 3 ක් විතර උපරිම රස්නේ වෙලාවේදි. 5000 BTU A/C එකක් පැය 3 ක් දැම්මොත් දවසට යනවා 4.396 khw, එතකොට මාසෙට, 131.88 kwh යි. එතකොට බිල් එක එන්නේ රුපියල් 4220.16 යි, ඇතුල කූල් වෙනවත් එක්ක.

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424

    මචන් ඕක හරියටම බලාගන්න කැල්කියුලේටර් එකක් වගේ නැද්ද?:dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන් ඕක හරියටම බලාගන්න කැල්කියුලේටර් එකක් වගේ නැද්ද?:dull:

    කැල්කියුලේටර් එකක් නම් නෑ බන්. නමුත් මේකට දාලා හොයාගන්න පුලුවන් එන ගාණ.

    http://www.rapidtables.com/convert/energy/BTU_to_kWh.htm
    http://www.ceb.lk/for-your-residence/
    https://www.energystar.gov/index.cfm?c=roomac.pr_properly_sized
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩි 10‍x10 ද? එතකොට වර්ග අඩි 100 ක්නේ. ඒ ප්‍රමාණයකට ඕනේ බන් 5,000 BTU A/C එකක්. 5,000 BTU A/C එකක් පැය 6 ක් දැම්මා කියලා හිතමු. එතකොට ඒකට යනවා 8.79 kwh එක දවසට. මේක දවස් 30 කට බැලුවොත් 263.7 kwh. 11,866.5 රුපියල් විතර බිලක් එයි​

    :lol:

    10000 or 12000 btu ac ekak ona

    Maseta unit 200 wage wedipura add wei
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් ඕක හරියටම බලාගන්න කැල්කියුලේටර් එකක් වගේ නැද්ද?:dull:

    http://www.singersl.lk/contents/ind...AirConditioners&LinkCategotyID=Help+&+Support

    http://www.elakiri.com/forum/showthread.php?t=1729913

    වර්ග අඩි සීයට 10,000 BTU? පිස්සුද යකෝ? :rofl:

    :rofl:

    nodanna reddawal kiyannepa ban ... umba ac ekak pavichchi karanawada kiyapanko
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    ඒවුනාට මේක බලපන්. 5000 BTCවලින් 150ft කවර් කරන්න පුලුවන්ලු.

    සින්ගර් එකේ 9000 ඒසී පෙන්නන්නෙ උන් ලග පොඩි ඒව නැති නිසා. (Marketing)

    http://www.homedepot.com/p/LG-Electronics-5-000-BTU-Window-Air-Conditioner-LW5012/203127491
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    ලේසිම, අඩු වියදම්ම විසදුම තමයි.
    1. ඇලුමිනියම් ෆොයිල්ස් දාන එක.
    2. හීට් රිෆ්ලෙක්ට් කරන කෝට් එකක් වහල උඩින් ගාණ එක.

    වහලේ තියෙන්නේ ස්ලැබ් එක නම් එහෙනම් වහළ උඩට ඇලුමිනියම් ෆොයිල්ස් දානවා දිගටම. හුළගට යන්නේ නැති වෙන්න පටි තියලා ඇන ගැහුවම හරි. බිත්ති වලින් රස්නේ එනවා නම් ඒවට ගානවා හීට් රිෆ්ලෙක්ට් කරන කෝට් එකක් (මේ ජාතියේ තීන්ත තියෙනවා හාර්ඩ් වෙයාර්වල). තව ජනේල් වල රස්නේ එනවා නම් මේ වගේ ආවරණ දාන්න ඕනේ.

    60945.png

    මේක තමයි කරන්න ඕන පලවෙනිම ක්‍රමය රස්නේ අඩු කරගන්න.

    පට්ට බන් රෙප් +10:):)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    energy star logo eka na neda ban?
    EnergyStarLogo.jpg

    oka nathnam current eka yanava vadi

    :rofl: ඔය තියෙන්නේ එනර්ජි ස්ටාර් සෙටිෆිකේට් එක නැති A/C වලට. එනර්ජි ස්ටාර් සෙටිෆයිට් වුනාම A/C එකෙන් යූස් කරන්නේ අඩු කරන්ට් එකක්, එලදායිතාව උපරිමයි. උබලා වගේ උන්ට හොදයි බන් ඔය සිංගර් එකේ කැල් එක. :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    energy star logo eka na neda ban?
    EnergyStarLogo.jpg

    oka nathnam current eka yanava vadi

    :rofl: ඔය තියෙන්නේ එනර්ජි ස්ටාර් සෙටිෆිකේට් එක නැති A/C වලට. එනර්ජි ස්ටාර් සෙටිෆයිට් වුනාම A/C එකෙන් යූස් කරන්නේ අඩු කරන්ට් එකක්, එලදායිතාව උපරිමයි. උබලා වගේ උන්ට හොදයි බන් ඔය සිංගර් එකේ කැල් එක. :P

    5000 BTU energy star thiyena A/c koheda thiyenne ban. link?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒවුනාට මේක බලපන්. 5000 BTCවලින් 150ft කවර් කරන්න පුලුවන්ලු.

    සින්ගර් එකේ 9000 ඒසී පෙන්නන්නෙ උන් ලග පොඩි ඒව නැති නිසා. (Marketing)

    http://www.homedepot.com/p/LG-Electronics-5-000-BTU-Window-Air-Conditioner-LW5012/203127491

    :yes: oke ENERGY STAR Certified No
    ENERGY STAR Certified yes nam bill eka adui, performance ekath hodai
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒවුනාට මේක බලපන්. 5000 BTCවලින් 150ft කවර් කරන්න පුලුවන්ලු.

    සින්ගර් එකේ 9000 ඒසී පෙන්නන්නෙ උන් ලග පොඩි ඒව නැති නිසා. (Marketing)

    http://www.homedepot.com/p/LG-Electronics-5-000-BTU-Window-Air-Conditioner-LW5012/203127491

    oya pitarata wala calculations lankawata gelapenne nae ban

    lankawe ushnathwaya wenas ... direct sunlight wetena thenak nam ewath consider karanna ona

    godak ewun karanne thamanta hithena aduma ac ekak hai karaganneka ... ithin ac bill eka wedi ... heat load eka calculate karala eka daraganna puluwan mattame ac ekak ganna ona ... ethakota ikmanin cool wela compressor eka off wenawa ...
     
    • Like
    Reactions: manjulabw

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    oya pitarata wala calculations lankawata gelapenne nae ban

    lankawe ushnathwaya wenas ... direct sunlight wetena thenak nam ewath consider karanna ona

    godak ewun karanne thamanta hithena aduma ac ekak hai karaganneka ... ithin ac bill eka wedi ... heat load eka calculate karala eka daraganna puluwan mattame ac ekak ganna ona ... ethakota ikmanin cool wela compressor eka off wenawa ...

    ඒක තමයි බන් කලින් කියලා තියෙන්නේ ෆර්ස්ට් ස්ටෙප් එක හැටියට ඇතුලට රස්නේ එන එක වළක්වා ගන්න ඕනේ කියලා ෆොයිල්ස් දාලා, හීට් රිෆ්ලෙක්ට් පෙයින්ට් ගාලා, වින්ඩෝ වලට ආවරණ දාලා. ඊට පස්සේ තමයි A/C දාන්නේ. ඕවා නොකර පෝරණු වලට A/C දැම්මොත් කොච්චර A/C කරත් වැඩක් නෑ.ගේ රත් වෙච්ච ගමන් A/C උස්සගෙන දැම්මට වැඩක් නෑ රූම් එක හරියට ඉන්ස්යුලේට් වෙලා නැත්නම්.

    අඩි 100 රූම් එහෙකට වැඩි BTU A/C එකක් දැම්මම වෙන්නේ රූම් එක ඉක්මනටම කූල් වෙනවා නමුත් ආර්ද්‍රතාව අඩු කරන්නේ නෑ එතකොට එතකොට රූම් එක තෙත් වගේ වෙනවා, කරට්න් එකත් වැඩියෙන් යනවා.