air filter එක කොච්චර කලු වුනාමද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    engine air filter එක කොච්චර කලු වුනාමද මාරු කරන්නෙ?
    අහස පේන්නෙ නැති කොට මාරු කරනවද?
    තව ටිකක් අදගෙන යනවද?
     
    • Like
    Reactions: TCB Rox

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    engine air filter එක කොච්චර කලු වුනාමද මාරු කරන්නෙ?
    අහස පේන්නෙ නැති කොට මාරු කරනවද?
    තව ටිකක් අදගෙන යනවද?
    ගොඩක් සෙල් වල කළුවට බැදිලා නම් (අහස පෙන්නේ නෑ සීන් එක) / 10000 km දුවල නම් මාරු කරන්න. එහෙම කම්මැලි නම් දුම්පරික්ශනේ ෆේල් උනාම මාරු කරන්න. හැබැයි එතකොට වැඩියෙන් තෙල් පිච්චිලා ශේප් එකේ ගානක් වාෂ්ප වෙලා තියේවි.
    ඒකනෙමෙයි මචන් ඔයා නේද අර කහ ඉරේ slow එකේ යන්න ඕනද අහපු කෙනා ??? :lol: :lol:
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕවයෙ පාට බලල මාරු කරන්නෙ නෑ මනුස්සයො.
    10000 km ජරා ඒව දාන්න එපා. කාලයක් යනකොට ෆින්ස් ඇද ගහනව....

    ගොඩක් සෙල් වල කළුවට බැදිලා නම් (අහස පෙන්නේ නෑ සීන් එක) / 10000 km දුවල නම් මාරු කරන්න. එහෙම කම්මැලි නම් දුම්පරික්ශනේ ෆේල් උනාම මාරු කරන්න. හැබැයි එතකොට වැඩියෙන් තෙල් පිච්චිලා ශේප් එකේ ගානක් වාෂ්ප වෙලා තියේවි.
    ඒකනෙමෙයි මචන් ඔයා නේද අර කහ ඉරේ slow එකේ යන්න ඕනද අහපු කෙනා ??? :lol: :lol:
    ඒක විතරක් නෙමෙයි... මුගෙ වාහන ගැන ප්‍රශ්න අහල තියෙන ත්‍රෙඩ් ලිස්ට් එක බැලුවොත්, අනුරාධය පරාදයි.....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    අවුරුද්දෙන් හෝ කි.මී. 10,000 න්
    63000 හෙන් මාරු කරේ දැන් 103000යි අවුරුදු 3යි. :( :( සර්විස් එකෙන් හුලං අල්ලලා දානවා.
    වාහනේ අදින්නේ නැතිව යනවා නේද ඕක අවුල් උනාම. එක හොදට දැනෙනවා.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඕවයෙ පාට බලල මාරු කරන්නෙ නෑ මනුස්සයො.
    10000 km ජරා ඒව දාන්න එපා. කාලයක් යනකොට ෆින්ස් ඇද ගහනව....

    ඒක විතරක් නෙමෙයි... මුගෙ වාහන ගැන ප්‍රශ්න අහල තියෙන ත්‍රෙඩ් ලිස්ට් එක බැලුවොත්, අනුරාධය පරාදයි.....
    :lol::lol: අපි හිතුවට @AnuradhaRa, @Heshan Daminda වගේ උන් ඉන්නේ දෙතුන් දෙනයි කියල, අපිට මීටර් වෙන්නේ නැතුව ශේප් එකේ හැටහුටාමාරක් ත්‍රෙඩ් දාන උන් ඉන්නවා වගේ බර ගානක්.
    මු ත්‍රෙඩ් දාල කමෙන්ට් වලින් ආතල් ගන්න එකෙක්ද මන්ද .... :lol::lol:
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    KM gana balala dapan. kokatat hulan allanakota dust yanawanam hodai kiyalath kiyanawa. eke aththa naththa nam hariyata danne na. danna kenek innawanam vistara karanna a gana
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    meka order kala. balamu kohomada kiyala.

    1665031189014.png