ගොඩක් සෙල් වල කළුවට බැදිලා නම් (අහස පෙන්නේ නෑ සීන් එක) / 10000 km දුවල නම් මාරු කරන්න. එහෙම කම්මැලි නම් දුම්පරික්ශනේ ෆේල් උනාම මාරු කරන්න. හැබැයි එතකොට වැඩියෙන් තෙල් පිච්චිලා ශේප් එකේ ගානක් වාෂ්ප වෙලා තියේවි.engine air filter එක කොච්චර කලු වුනාමද මාරු කරන්නෙ?
අහස පේන්නෙ නැති කොට මාරු කරනවද?
තව ටිකක් අදගෙන යනවද?

ඒක විතරක් නෙමෙයි... මුගෙ වාහන ගැන ප්රශ්න අහල තියෙන ත්රෙඩ් ලිස්ට් එක බැලුවොත්, අනුරාධය පරාදයි.....ගොඩක් සෙල් වල කළුවට බැදිලා නම් (අහස පෙන්නේ නෑ සීන් එක) / 10000 km දුවල නම් මාරු කරන්න. එහෙම කම්මැලි නම් දුම්පරික්ශනේ ෆේල් උනාම මාරු කරන්න. හැබැයි එතකොට වැඩියෙන් තෙල් පිච්චිලා ශේප් එකේ ගානක් වාෂ්ප වෙලා තියේවි.
ඒකනෙමෙයි මචන් ඔයා නේද අර කහ ඉරේ slow එකේ යන්න ඕනද අහපු කෙනා ???![]()
![]()
63000 හෙන් මාරු කරේ දැන් 103000යි අවුරුදු 3යි.අවුරුද්දෙන් හෝ කි.මී. 10,000 න්
සර්විස් එකෙන් හුලං අල්ලලා දානවා.ඕවයෙ පාට බලල මාරු කරන්නෙ නෑ මනුස්සයො.
10000 km ජරා ඒව දාන්න එපා. කාලයක් යනකොට ෆින්ස් ඇද ගහනව....
ඒක විතරක් නෙමෙයි... මුගෙ වාහන ගැන ප්රශ්න අහල තියෙන ත්රෙඩ් ලිස්ට් එක බැලුවොත්, අනුරාධය පරාදයි.....

අපි හිතුවට @AnuradhaRa, @Heshan Daminda වගේ උන් ඉන්නේ දෙතුන් දෙනයි කියල, අපිට මීටර් වෙන්නේ නැතුව ශේප් එකේ හැටහුටාමාරක් ත්රෙඩ් දාන උන් ඉන්නවා වගේ බර ගානක්.

VIC eka anthimata gaddi 7000/- 4000 thibba eka.. dan num 14k wath athi bung.. Genuine gana num hithannawath baruwa ahti.. Honda welawata Oil filter set ekak aran thiyagaththa..air filter dan keeyak wenewada? matath ekak danna one.
Daraz eke KIA filter ekak thibba 3000 kata. genuine da kiyala danne ne. Genuine nam eka dana eka labai wage.VIC eka anthimata gaddi 7000/- 4000 thibba eka.. dan num 14k wath athi bung.. Genuine gana num hithannawath baruwa ahti.. Honda welawata Oil filter set ekak aran thiyagaththa..