Forces waddo unata deshapaluwo gobba decisions dei neda?Technology / equipments nati unat ape forces waddo machan
Gemak gahay uaparime
India and anit aya help nadda ?
Kanna tiyenne mun![]()
Forces waddo unata deshapaluwo gobba decisions dei neda?Technology / equipments nati unat ape forces waddo machan
Gemak gahay uaparime
India and anit aya help nadda ?
Kanna tiyenne mun![]()
dan oka mokak hari rajayaka thel nawak da? company ekaka kyala qwweනිකමට හිතහන් ලංකාවේ වරාය අදිකාරියට අයිති නැව්කින් ඔහොම ලීක් උනා කියලා.
ල්ංකාවම උකස් කරන්ඩ වෙයි වන්දි ගෙවන්ඩ.
වෙලවට රජයට තෙල් නැව් නැත්තේ![]()
Chernobyl matak unaEhema ekak tama danawa qwwe. Navy eken, boom rig da mkdda qwwa.
Nawa wateeta raumata mokak hari daanda baida oil leak unath pitata noyana vidihata
නිකමට හිතහන් ලංකාවේ වරාය අදිකාරියට අයිති නැව්කින් ඔහොම ලීක් උනා කියලා.
ල්ංකාවම උකස් කරන්ඩ වෙයි වන්දි ගෙවන්ඩ.
වෙලවට රජයට තෙල් නැව් නැත්තේ![]()
නැව ඈත මුහුදට ඇදන් යන එක ප්රක්ටිකල් නැද්ද ?
එතකොට උපාධි පත්වීම් 60000 + අනෙක් 100000 ලෙස එකතුව 160000 ක් අලුත් පත්වීම් දෙන්නේ කොහොමද ???ඔව් බන්.දැනටමත් අපි ආර්ථික කඩන් වැටිලා තියෙන්නේ..කොරෝනා නිසා.මේකට අමතර බරක් දෙන්න තරන් හැකියාවක් ආර්ථිකයට නෑ...අපි ලග ඕකට ගැලපෙන නැව් නෑ...අනික අපිට තියෙන්නේ සංවේදී පරිසර කලාපයක් ඒකත් එක්ක සම්බන්ධ වුන සංචාරක කර්මාන්තය විනාසයි....පුපුරන්න දෙන එකක් නෑ.ගේමක් ගහයි
එහෙම කරන්න බැහැ මචන්. වැලි එකතු වෙලා බර වෙලා නැව ගිලෙන්න පුළුවන්. වතුරත් එකයි direct දන්නේ නැත්තේ. cool කරන එකයි කරන්නේ පිචෙන්න තියෙන දේවල් පිච්චෙන්න දීලා.Ara wali pompa karana ship eka genihin wali pump kalaanam harine wathura gahala nimanda baane
අමාරුයි තමා...කාටද නෝට් වුනේ අර මාද්ය සාකච්චාවෙදි, නැව් සමාගමේ නම ඇහුවහම ඉන්ග්රීසි අකුරු ටික කිව්ව එක..ඒ කියන්නෙ ඒ සමාගමේ නම කියවන්න අමාරුද.
Technology / equipments nati unat ape forces waddo machan
Gemak gahay uaparime
India and anit aya help nadda ?
Kanna tiyenne mun![]()
Machan goota amaruwen sinhalu goda dana wele tawa karadarayak
Ship owners la genalla ata deken ellanna ona
Okunta nadu dala fine gahanna ona