Air Force එකත් නැව බේරන්න බරටම වැඩ

batwise

Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    නිකමට හිතහන් ලංකාවේ වරාය අදිකාරියට අයිති නැව්කින් ඔහොම ලීක් උනා කියලා.
    ල්ංකාවම උකස් කරන්ඩ වෙයි වන්දි ගෙවන්ඩ.
    වෙලවට රජයට තෙල් නැව් නැත්තේ 😊
    dan oka mokak hari rajayaka thel nawak da? company ekaka kyala qwwe
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    Nawa wateeta raumata mokak hari daanda baida oil leak unath pitata noyana vidihata

    menna mehema items thiyanawalu

    1599230234961.jpeg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිකමට හිතහන් ලංකාවේ වරාය අදිකාරියට අයිති නැව්කින් ඔහොම ලීක් උනා කියලා.
    ල්ංකාවම උකස් කරන්ඩ වෙයි වන්දි ගෙවන්ඩ.
    වෙලවට රජයට තෙල් නැව් නැත්තේ 😊


    Ow machan
    Insurance tiyeda danne na ne
    PanamA okkoma hora company lu
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නැව ඈත මුහුදට ඇදන් යන එක ප්‍රක්ටිකල් නැද්ද ?

    Initially, the ship was stranded 38 kms (24 miles) east of the town of Thirukovil, but drifted within 25 kms of the coast after being abandoned. Authorities were now towing it eastward, away from the coast, de Silva said.

    https://uk.reuters.com/article/us-i...f-spill-on-stricken-supertanker-idUKKBN25V0EE


    "What we see now is just very heavy smoke. The navy is holding the tanker, preventing it from drifting towards the coast and although initially, we planned to tow it into deeper seas, we were unable to do it due to heavy currents," de Silva said.

    http://www.xinhuanet.com/english/2020-09/04/c_139343433.htm
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    කාටද නෝට් වුනේ අර මාද්‍ය සාකච්චාවෙදි, නැව් සමාගමේ නම ඇහුවහම ඉන්ග්‍රීසි අකුරු ටික කිව්ව එක..ඒ කියන්නෙ ඒ සමාගමේ නම කියවන්න අමාරුද.
     
    • Like
    Reactions: Lahiru120

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔව් බන්.දැනටමත් අපි ආර්ථික කඩන් වැටිලා තියෙන්නේ..කොරෝනා නිසා.මේකට අමතර බරක් දෙන්න තරන් හැකියාවක් ආර්ථිකයට නෑ...අපි ලග ඕකට ගැලපෙන නැව් නෑ...අනික අපිට තියෙන්නේ සංවේදී පරිසර කලාපයක් ඒකත් එක්ක සම්බන්ධ වුන සංචාරක කර්මාන්තය විනාසයි....පුපුරන්න දෙන එකක් නෑ.ගේමක් ගහයි
    එතකොට උපාධි පත්වීම් 60000 + අනෙක් 100000 ලෙස එකතුව 160000 ක් අලුත් පත්වීම් දෙන්නේ කොහොමද ???
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Ara wali pompa karana ship eka genihin wali pump kalaanam harine wathura gahala nimanda baane
    එහෙම කරන්න බැහැ මචන්. වැලි එකතු වෙලා බර වෙලා නැව ගිලෙන්න පුළුවන්. වතුරත් එකයි direct දන්නේ නැත්තේ. cool කරන එකයි කරන්නේ පිචෙන්න තියෙන දේවල් පිච්චෙන්න දීලා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    කාටද නෝට් වුනේ අර මාද්‍ය සාකච්චාවෙදි, නැව් සමාගමේ නම ඇහුවහම ඉන්ග්‍රීසි අකුරු ටික කිව්ව එක..ඒ කියන්නෙ ඒ සමාගමේ නම කියවන්න අමාරුද.
    අමාරුයි තමා... 😁 😁 😁 පෝටෝ එම්පෝරියෝස්( Porto Emporios )
     
    • Like
    Reactions: Lahiru120

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Technology / equipments nati unat ape forces waddo machan

    Gemak gahay uaparime

    India and anit aya help nadda ?
    Kanna tiyenne mun 😢

    Hambanthota thibba Russian War Ship ekak awith,

    Machan goota amaruwen sinhalu goda dana wele tawa karadarayak

    Ship owners la genalla ata deken ellanna ona

    Okunta nadu dala fine gahanna ona

    Panama Ships walata Law na man hithanne.. Dammath Berenwalu