Air Force එකත් නැව බේරන්න බරටම වැඩ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස


    දන්න උං කියහන්කෝ අපේ රටේ කැපෑසිටි එක මදි වෙයිද මේවගේ දෙයක් නවත්තගන්න :(

    ඔව් බන්.දැනටමත් අපි ආර්ථික කඩන් වැටිලා තියෙන්නේ..කොරෝනා නිසා.මේකට අමතර බරක් දෙන්න තරන් හැකියාවක් ආර්ථිකයට නෑ...අපි ලග ඕකට ගැලපෙන නැව් නෑ...අනික අපිට තියෙන්නේ සංවේදී පරිසර කලාපයක් ඒකත් එක්ක සම්බන්ධ වුන සංචාරක කර්මාන්තය විනාසයි....පුපුරන්න දෙන එකක් නෑ.ගේමක් ගහයි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    Ara wali pompa karana ship eka genihin wali pump kalaanam harine wathura gahala nimanda baane
    කියන තරන් ඉක්මනට ශිප් අරන් යන්න බෑනේ බන්...අනික ඒවා ඔපරේට් කරන්න බැරුව ඇති ගැබුරු මුහුදෙර්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    Machan goota amaruwen sinhalu goda dana wele tawa karadarayak

    Ship owners la genalla ata deken ellanna ona

    Okunta nadu dala fine gahanna ona
    නිකමට හිතහන් ලංකාවේ වරාය අදිකාරියට අයිති නැව්කින් ඔහොම ලීක් උනා කියලා.
    ල්ංකාවම උකස් කරන්ඩ වෙයි වන්දි ගෙවන්ඩ.
    වෙලවට රජයට තෙල් නැව් නැත්තේ 😊