ඒ උනාට මූ උස්සන තරමක් උස්සන්නේ ශ්‍රී ලංකන් එකි ලොකුම ෆ්ලයිට්මයි...


අම්මපා, මේ ඊයේ පෙරේදත් අරගෙන ගියේ 330 එකක්..., නැතුවැයි, පවුල් පිටින්ම ගෙනියන්න එපායැ.. SriLankan එකට දුවන්න flights නැතිව එක දවසට flights 7-8 delay වෙන්නේ..
ඒ විතරක් නම් මදෑයි., ඒ delay නිසා passengersලට miss වෙන connecting flights වගේ case handle කරන්න වියදම කෝටි ගානක්..
ඒ ගෙනියන aircraft එකේ වියදම් වලට අමතරව....![]()


