Air Fryer suggestions

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    mechanical timer ekk gnna
    oni ekk awlk na... ekama awla kalyk yaddi non stick coating eka ynaawa
    ethkota oil paper or container ekk use krnna... boruwata branded ewata wiydam krnna epa okata

     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo

    PickleMcWobblepants

    Junior member
  • Apr 18, 2025
    39
    14
    8

    Abans 5L Air Fryer........... මේක පාවිච්චි කරනවා අවුලක්නම් නෑ. මේ දවස් වල ඩිස්කවුන්ට් එකක් යනව මන් හිතන්නෙ abans එකේ ඉක්මනට ගන්න stock නැති වෙයි.​

     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    SGL mehe or indian ekak eka ganna epa

    Bin eke , Pan pethi dekak ekata thiyanna pluwan size ekak ganna
    controls manual ewa thiyena ekak , digital ewa hadanna giyama amarui.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,797
    10,294
    113
    Air Fryer එකක් ගන්න ඕනේ. මේ දවස්වල නිතරම වගේ facebook එකේ ad පෙන්නනව SGL කියලා එකක්. ඒක හොඳයිද? වෙන brands use කරන කට්ටිය brand එකයි. ගානයි දාන් යන්න අදහසක් ගන්න. :yes: :yes:

    TIA :love:
    Air Fryer නම් philips තමයි ඉතින් . හැබැයි පට්ට ගනන්

    Air Fryer වල කතන්දරේ තියෙන්නේ උඩින් එන රත් උන හුලන් පාර එලියට යන්න කලින් ඔය කුටීරය ඇතුලේ කොයිතරම් ප්‍රමාණයක් කරකවලා කෑමවල විවිධ පැතිවලට රත් උන හුලන් වදිනවද කියන එක , ඒවැඩේ කාර්යක්ෂම තාව වැඩි එක තමයි හොඳම එක , මම දන්නා තරමට නම් philips වලට ඒ සඳහා විශේෂ technology එකක් තියෙනවා අනිත් අයට නැති

    ඊට අමතරව durability එක , එකත් ඉතින් අනෙක් ඒවාට වඩා philips වල හොඳයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ , digital එකක් ගත්තම වැඩේ පට්ට ලේසියි ඉතින්