මගේ ලග තියෙන්නේ අබාන්ස් එකෙන් ගත්තු එකක්. අබාන්ස් එකේ පැත්ත පළාතේ යන්න එපාAir Fryer එකක් ගන්න ඕනේ. මේ දවස්වල නිතරම වගේ facebook එකේ ad පෙන්නනව SGL කියලා එකක්. ඒක හොඳයිද? වෙන brands use කරන කට්ටිය brand එකයි. ගානයි දාන් යන්න අදහසක් ගන්න.![]()
TIA![]()
Aniwa, Mage Abans ekath Jarawakමගේ ලග තියෙන්නේ අබාන්ස් එකෙන් ගත්තු එකක්. අබාන්ස් එකේ පැත්ත පළාතේ යන්න එපා
