saththu marannada gaththe ?
na ban... athal ekata gatte...
..මමනං ජීවිතේට සතෙකුට තියල තියා හිතලවත් නෑ...
උබගේ එකේ ෆොටෝ එකක් දාපන් බලන්නඑහෙනං අවුලක් නෑ...අපේ ගෙදරත් එකක් තියෙනව![]()
කොහොම උනත් ඕකෙන් ලොකු අනතුරක් වෙන්නත් පුළුවන්....තුවක්කුව load කරත් නැතත් හැමතිස්සෙම බිමට barrel එක හරවල තියාගන්න
විහිළුවටවත් මනුස්සයෙකුට හෝ සතෙකුට aim කරන්න එපා
ගොන් ආතල් දෙන අය සහ පොඩි ළමයි අතට පත්වෙන්න දෙන්න එපා
තමන්ගේ වත්තෙන් පිටට උණ්ඩ යන විදියට කිසිම වෙලාවක තියන්න එපා
ඕකටම එන pellet ඇරෙන්න බයිසිකල් බෝල හෝ වෙනත් size එහෙක pellet නං දාන්න එපා...බැරල් එක ඉවරයි
තුවක්කුව load කරාට පස්සේ හුගක් වෙලා තියාගන්න එපා...එක්කෝ තියන්න...නැත්තං ආයෙත් unload කරන්න(ක්රමේ දන්නවා ඇති නේ )
කිසිම වෙලාවක පෙලට් නොදා නිකං වෙඩි තියන්න එපා.......
මේ හේතු දෙකටම gun එකේ air chamber එකේ pressure බහිනවා...උඹට වැඩි කල් නොගිහින් මාරු කරන්න වෙයි
මාසෙකට සැරයක් වගේ ඕකේ joints වලට gun oil ටික ටික දාන්න...නැත්තං singer oil දාන්න...හැබැයි කොල්ලො barrel එක ඇතුලටනන් දාන්න එපා
මාස හයකට සැරයක් වගේ තුවක්කුව ගලවලා full service එකක් දියන්....හොඳට වැඩේ දන්න එකෙක් අල්ලගනින් ඒකට...gun blue කියල ජාතියක් තියෙනව...ඒවා දාල ඕක අලුත් වගේ හදල දේවි හරියට කරොත්
උඹ ඕකට pellets ගන්නවනං ...ජාති ප්රධාන දෙකයි....pointed සහ dome head
pointed එකේ ඔලුව උල්....ඒකෙන් වදින තැනක් හිල් කරගෙන යනවා
dome head එකේ ඔලුව රවුම්...ඒකෙන් හුගක් වෙලාවට තැලෙනවා විතරයි...හිල් වෙන චාන්ස් එක ටිකක් අඩුයි
pellet එකේ බර අනුව ජාති දෙකයි...magnum සහ pro-magnum
magnum එකේ බර වැඩී...ඒක නිසා යන දුර, accuracy එක සහ හානිය හුගක් වැඩි...ගානත් වැඩි
pro magnum එකේ ඊයම් ප්රමාණය අඩුයි....magnum එකේ අනික්පැත්ත
ඒ වගේම ඔය pellet එවන්නේ තෙල් ජාතියක දවටලා....උඹ ඒවා ඇල්ලුවහම අමුතු ගඳක් දැනෙනවා ඇති නේ...ඒක නිසා ඕවා ඇල්ලුවට පස්සේ හොඳට සබන් දාල අත් හෝද ගනින්...මොකද ඔය oil එක පිළිකාකාරක වෙන්න පුළුවන්
තුවක්කුව කිසිම වෙලාවක පින්න වදින තැනක තියන්න එපා...
උඹට මේ දේවල් කීවේ කිසිම පව්කාර වැඩකට ඕක පාවිච්චි කරන්නෙ නෑ කියල ලොකු විශ්වාසයක් ඇතුව මචෝ....මමනං ජීවිතේට සතෙකුට තියල තියා හිතලවත් නෑ...


My uncle have same one. I'm always using for fun..
