Air Gun........

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    mage baande
    hema welema lap bag eke dagena yanne aatal ekatat ekka
    :P

    51wute.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙව්ව තියාගන්න නීතියෙන් බාධාවක් නැද්ද බං ?
    ලයිශන් ඕනෙ කරන්නෙ නැද්ද ?
    කීයක් වුනාද ?
    ඔච්චර දිග ඒව අවුල් බං.
    හදිස්සියකදි ලේසියෙන්ම ඇදල අරං තියන්න පුළුවන් වෙන්න ඕනෙ :D
     
    A_RA

    Member
    Dec 25, 2014
    9
    2
    0
    මෙව්ව තියාගන්න නීතියෙන් බාධාවක් නැද්ද බං ?
    ලයිශන් ඕනෙ කරන්නෙ නැද්ද ?
    කීයක් වුනාද ?
    ඔච්චර දිග ඒව අවුල් බං.
    හදිස්සියකදි ලේසියෙන්ම ඇදල අරං තියන්න පුළුවන් වෙන්න ඕනෙ :D
    Machan Air pistol nam licence ona seen k thiyane , .77 caliber air rifel walata man awlak na , .22 caliber k nam prohibited in SL nw.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උඹල ඕව ගත්තට කමක් නැහැ අහිංසක සත්තුන්ට වෙඩි තියන්න එපා, මේ බලපල්ලා කාලකන්නියෙක්ගේ වැඩක්.. :angry::angry:

    2pq9els.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹල ඕව ගත්තට කමක් නැහැ අහිංසක සත්තුන්ට වෙඩි තියන්න එපා, මේ බලපල්ලා කාලකන්නියෙක්ගේ වැඩක්.. :angry::angry:

    2pq9els.jpg

    අපේ වට්ටට ඇවිත් රීල යන එකෙක් ඉන්නවා. ජරා කරලා ගෙදර කණු වලට හුජ්ජ කරලා අපිට කොකා පාට් දාල යන *කෙක්. ඌට සැරයක් මං ගඩොල් පාරක් දුන්න. ඒත් හරි යන්නෙ නෑ. හරියට අහු උනොත් ඕකට නං පව් පින් බලන්නේ නෑ මං තියන එක තියනවා :angry::angry::angry::angry:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යාළුවා;17851093 said:
    අපේ වට්ටට ඇවිත් රීල යන එකෙක් ඉන්නවා. ජරා කරලා ගෙදර කණු වලට හුජ්ජ කරලා අපිට කොකා පාට් දාල යන *කෙක්. ඌට සැරයක් මං ගඩොල් පාරක් දුන්න. ඒත් හරි යන්නෙ නෑ. හරියට අහු උනොත් ඕකට නං පව් පින් බලන්නේ නෑ මං තියන එක තියනවා :angry::angry::angry::angry:

    අපෝ එපා බන්. අපේ ගෙදරට වදුරෝ ඇවිත්. 50m විතර දුර හිටියේ. තිබ්බා වදුරා එතනමයි. නහයෙන් ගිහින් ඔලුවෙන් ඇවිත් තිබ්බා .:sorry: ඊට පස්සේ නැත්නම් වදුරෙක්ටවත් තිබ්බේ නැ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපෝ එපා බන්. අපේ ගෙදරට වදුරෝ ඇවිත්. 50m විතර දුර හිටියේ. තිබ්බා වදුරා එතනමයි. නහයෙන් ගිහින් ඔලුවෙන් ඇවිත් තිබ්බා .:sorry: ඊට පස්සේ නැත්නම් වදුරෙක්ටවත් තිබ්බේ නැ

    උඹ ඉතින් ස්නයිපර් නේ.200m ක් ඈත ඉදන් තිබ්බත් උඹ තිබ්බනම් වෙදිලා.:P
    පව්කාරයා:angry::angry::angry: