
ඔක සහො මෙහෙමයි ඔය ගුවන් සෙවිකාවො හොදටම දන්නවා ගුන් යානය ගියාට පාර හිටියාටපුද්ගලයාගෙං පුද්ගලයාට වෙනස් වෙනවා.. හැම මනුස්සයම ඉතිං එක වගේ නෑ නෙ..
හැබැයි ගොඩක් අය හොදයි... නරක අය ටිකක් උනත් හොද අයගෙ සායමත් ඉවරයි ඉතිං![]()


දන්නවානෙ පාරට වෙන දෙ හොදටම 


ඕක වෙනස් වෙනවා බන් පුද්ගයා හැටියටගොඩක් එවුන් නම් ටිකක් අවුල් තමයි හැබැයි හැමොම එහෙම නැ
මෙහෙම දෙයකුත් තියෙනවා ඔවට එන්නෙ ටිකක් පොශ් පට්ට ලයින් කැලි නෙ
අපෙ සමහර එවුන්ට ඔවා පස්සෙ ගිහින් අල්ල ගන්න බැරි උනාම අර නරියා මිදි ඇබුලයි කිව්ව වගෙ එකකුත් වෙනවා
![]()

ඕං කිව්වා ඉතිංඔක සහො මෙහෙමයි ඔය ගුවන් සෙවිකාවො හොදටම දන්නවා ගුන් යානය ගියාට පාර හිටියාට
පාර මැකෙනවා කියලා බොහොම ඉක්මනට එ කියන්නෙ සවාරියක් ගියාම පොඩි වෙලාවයි පාර තිය්න්නෙ අනික වෙනත් වෙනත් ගුවන් යනා එකම පාරෙ ගියාට විනාඩි ගානක් ඇතුලත පාර මැකෙනවා
සො ඉතින් බය නැතිව සවාරියක් ගියාම ගුවන් ගත වෙනවාදන්නවානෙ පාරට වෙන දෙ හොදටම
![]()
ඔක සහො මෙහෙමයි ඔය ගුවන් සෙවිකාවො හොදටම දන්නවා ගුන් යානය ගියාට පාර හිටියාට
පාර මැකෙනවා කියලා බොහොම ඉක්මනට එ කියන්නෙ සවාරියක් ගියාම පොඩි වෙලාවයි පාර තිය්න්නෙ අනික වෙනත් වෙනත් ගුවන් යනා එකම පාරෙ ගියාට විනාඩි ගානක් ඇතුලත පාර මැකෙනවා
සො ඉතින් බය නැතිව සවාරියක් ගියාම ගුවන් ගත වෙනවාදන්නවානෙ පාරට වෙන දෙ හොදටම
![]()
උඹගෙ කතාව සහතික ඇත්ත.. 
ඕං කිව්වා ඉතිං![]()

ගයියගෙ කතාව ඇත්ත.. හොඳයි කියලා කියන්න පුළුවන් එකෙක් දෙන්නෙක් ඇති.. හැබැයි කෙල්ලො තඹේකට සුවර් කරන්න බෑ.. 
හැමෝම එහෙම නෑ බන් සමහර අය චා වෙන්න ඇති
ඕක හරියටම දැනගන්නවා නම් සනත් ජයසුරිය මහතා ගෙන් විමසීමක් කරන්න![]()

කසාද බදින්න නම් මොන වගෙ එකියෙක් වත් හරි යන්නෙ නැකසාඳ බඳින්න නම් ඒ වගේ අය හරියන්නෑ වගේ බං..
ඔය කියන තරම් අවුලක් නැ බන්
බදින එක නම් පොඩි අවුලක් තමයි ඒ ඔය එක එකත් එක්ක ලගින සීන් එක නිසාම නෙමෙයි