Air hostessලව බදින්න

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුද්ගලයාගෙං පුද්ගලයාට වෙනස් වෙනවා.. හැම මනුස්සයම ඉතිං එක වගේ නෑ නෙ..
    හැබැයි ගොඩක් අය හොදයි... නරක අය ටිකක් උනත් හොද අයගෙ සායමත් ඉවරයි ඉතිං ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පුද්ගලයාගෙං පුද්ගලයාට වෙනස් වෙනවා.. හැම මනුස්සයම ඉතිං එක වගේ නෑ නෙ..
    හැබැයි ගොඩක් අය හොදයි... නරක අය ටිකක් උනත් හොද අයගෙ සායමත් ඉවරයි ඉතිං ;)
    ඔක සහො මෙහෙමයි ඔය ගුවන් සෙවිකාවො හොදටම දන්නවා ගුන් යානය ගියාට පාර හිටියාට
    පාර මැකෙනවා කියලා බොහොම ඉක්මනට එ කියන්නෙ සවාරියක් ගියාම පොඩි වෙලාවයි පාර තිය්න්නෙ අනික වෙනත් වෙනත් ගුවන් යනා එකම පාරෙ ගියාට විනාඩි ගානක් ඇතුලත පාර මැකෙනවා :yes:
    සො ඉතින් බය නැතිව සවාරියක් ගියාම ගුවන් ගත වෙනවා :lol::lol: දන්නවානෙ පාරට වෙන දෙ හොදටම :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරියටම ඔව් කියන්නත් අමාරුයි නෑ කියන්නත් අමාරුයි.. මොකද හරියටම ඔය දේවල් ගැන දන්නෙ නැති නිසා.. හැම කෙල්ලම එක වගෙත් නැහැනේ බං.. ඒත් ඔය වගේ කෙල්ලො බැන්ඳම හිතේ සැකෙන් තමා ඉන්න වෙන්නෙ.. කෙල්ල විශ්වාස නම් ඉතිං අවුලක් නෑ.. ඒත් අද කාලෙ කෙල්ලො විශ්වාස කරන්න අමාරුයි.. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක වෙනස් වෙනවා බන් පුද්ගයා හැටියට:lol: ගොඩක් එවුන් නම් ටිකක් අවුල් තමයි හැබැයි හැමොම එහෙම නැ:) මෙහෙම දෙයකුත් තියෙනවා ඔවට එන්නෙ ටිකක් පොශ් පට්ට ලයින් කැලි නෙ :love:අපෙ සමහර එවුන්ට ඔවා පස්සෙ ගිහින් අල්ල ගන්න බැරි උනාම අර නරියා මිදි ඇබුලයි කිව්ව වගෙ එකකුත් වෙනවා:sorry:
    කසාඳ බඳින්න නම් ඒ වගේ අය හරියන්නෑ වගේ බං.. :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක සහො මෙහෙමයි ඔය ගුවන් සෙවිකාවො හොදටම දන්නවා ගුන් යානය ගියාට පාර හිටියාට
    පාර මැකෙනවා කියලා බොහොම ඉක්මනට එ කියන්නෙ සවාරියක් ගියාම පොඩි වෙලාවයි පාර තිය්න්නෙ අනික වෙනත් වෙනත් ගුවන් යනා එකම පාරෙ ගියාට විනාඩි ගානක් ඇතුලත පාර මැකෙනවා :yes:
    සො ඉතින් බය නැතිව සවාරියක් ගියාම ගුවන් ගත වෙනවා :lol::lol: දන්නවානෙ පාරට වෙන දෙ හොදටම :lol::lol:
    ඕං කිව්වා ඉතිං
    6.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔක සහො මෙහෙමයි ඔය ගුවන් සෙවිකාවො හොදටම දන්නවා ගුන් යානය ගියාට පාර හිටියාට
    පාර මැකෙනවා කියලා බොහොම ඉක්මනට එ කියන්නෙ සවාරියක් ගියාම පොඩි වෙලාවයි පාර තිය්න්නෙ අනික වෙනත් වෙනත් ගුවන් යනා එකම පාරෙ ගියාට විනාඩි ගානක් ඇතුලත පාර මැකෙනවා :yes:
    සො ඉතින් බය නැතිව සවාරියක් ගියාම ගුවන් ගත වෙනවා :lol::lol: දන්නවානෙ පාරට වෙන දෙ හොදටම :lol::lol:
    මම ඔය ටික කිව්වෙ නැත්තෙ මුගේ හිත රිදෙයි කියල බං.. :) උඹගෙ කතාව සහතික ඇත්ත.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕං කිව්වා ඉතිං
    6.gif
    මුහුදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නෑනෙ බං.. :eek:
    අනික ඉතිං කොල්ලොත් ට්‍රයි එක දෙන්නෙ රත් වෙන තැටියෙ තියලා රොටියක් පුච්ච ගන්නනේ.. :lol: ගයියගෙ කතාව ඇත්ත.. හොඳයි කියලා කියන්න පුළුවන් එකෙක් දෙන්නෙක් ඇති.. හැබැයි කෙල්ලො තඹේකට සුවර් කරන්න බෑ..
    :)
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ehema na machan... oni tharam honda aya innawa... mama danna kattiya innawa kasada bandala honda pawul jeewitha gatha karana... onima job ekaka jaraa minissu innawane...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කසාඳ බඳින්න නම් ඒ වගේ අය හරියන්නෑ වගේ බං.. :)
    කසාද බදින්න නම් මොන වගෙ එකියෙක් වත් හරි යන්නෙ නැ:lol: ඔය කියන තරම් අවුලක් නැ බන්;)බදින එක නම් පොඩි අවුලක් තමයි ඒ ඔය එක එකත් එක්ක ලගින සීන් එක නිසාම නෙමෙයි;)