දැන්ම රෙප් දෙන්න බැරිලු
ඇත්තටම කියනව නං මම Sri Lankan Air Lines වල පෙනුමට වඩා එයාර් ලංකා පෙනුමට කැමතියි.
මං දන්නෙ නැති නිසයි අහන්නේ
ලංකාවෙ දැන් තියෙන්නෙ එයාර්බස් විතරයි නේද? ඇයි ඉස්සර වගේ බෝයින් ප්ලේන් භාවිතා කරන්නෙ නැත්තෙ?
ලොක්හීඩ් ට්‍රයිස්ටාර් ගුවන්යානා අසාර්ථක වුනේ ඇයි?
ඇත්තටම කියනව නං මම Sri Lankan Air Lines වල පෙනුමට වඩා එයාර් ලංකා පෙනුමට කැමතියි.මං දන්නෙ නැති නිසයි අහන්නේ
ලංකාවෙ දැන් තියෙන්නෙ එයාර්බස් විතරයි නේද? ඇයි ඉස්සර වගේ බෝයින් ප්ලේන් භාවිතා කරන්නෙ නැත්තෙ?
ලොක්හීඩ් ට්‍රයිස්ටාර් ගුවන්යානා අසාර්ථක වුනේ ඇයි?