Air Lanka - Old is Gold

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    thawama mama fly karala ne... hebei mma thawamath asai AIR LANKA eketa saha eke logo ekata. a wagema issara ape tourism wala tibba " A Land Like No Other" kiyana ekata. mage wifege boss UK kenek unath porath man ekka dawasak kiwwa aththatama eka thamai lankawata gelapenne. me wage sira ratak kohewath ne kiyala... :(
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    කොට්ටෝරුවා;16889243 said:
    දැනුත් Zurich වලටනම් පියාසර කරනවා. එත් ඔස්ට්‍රේලියාව වගේ රටවලට යන්නේ නැහැ. මොකද මගින් ප්‍රමාණය අඩු නිසා. නමුත් ඉස්සර අපේ ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහල මට්ටමක තිබ්බ. ඉතින් නිතර දෙවේලේ විදේශිකයෝ ලංකාවට ආව ගියා. දැන් ඉතින් සංචාරක කර්මාන්තය පාඩු ලබන තත්වයක් නේ තියෙන්නේ.

    direct nene machan. magadi mokak hari Oman Air hari Etihad ekakata naginna oni:angry::angry:. nethnam swiss air yanna oni rome gihilla ethakota bankoloth :rofl::P
     
    Jun 30, 2014
    160
    99
    0
    281790_215857771795070_560150_n.jpg


    බලපන් මේ නිල සාරිය කොච්චර ලස්සනද කියල. දැන් තියන එකට වඩා ගොඩක් ලස්සනයි. මේ ආණ්ඩුව අපු ගමන් නිල් පාට කළා. එකටත් දේශපාලනය.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,738
    21,005
    113
    patta e kale air link nice name nice logo
    patta service eka

    dan oya yana destination hugak naha

    Amsterdam Zurich Australia gatwick
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    Pattai macho...
    You must spread some Reputation around before giving it to කොට්ටෝරුවා again.