Air Port එකේ සීන් එක...

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    වලාකුළු නැතිනම් වහින්නේ නැහැ නේ

    ඉතින් වලාකුළු නැති කරොත් හරි නේ a
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බන් මුළු රටටම පායනවනේ කර වෙන්න :oo: උඹට පිස්සුද අනික් පැති වලට වහිනවා කියන්නේ :dull:
     

    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    mamath nilpanagoda wathura nathuwa patta kattak kanne,colombo wala idan yaddi ja ela ta galanna wahinawa,meheta wassath podi podak witharai.watetama wahinawa,monawa hari awlak tiyanawa.

    godak lin hidila
     

    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    එතන ඇඩ්මින් ඉන්න චිනව මම අඳුනනවා, මම ඌට කොල් එකක් දාලා ඇහුවා එහෙම දෙයක් කරන්නේ නැහැ කිව්වා.:no:
    sure da ban mona magulakwelada ban wahinne natte.hodata ekdawasak wassoth athi.