Answered Air Power & Battle Field Tactics උඩු යටිකුරු කල Ukraine 🇺🇦 Drone Attacks!

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113


    මචන් යුක්‍රේන් කාරයෝ රුසියාවේ air power එකට මාරම damage එකක් මේ attack එකෙන් කරලා තියෙන්නෙ.

    TU-95 & Tu-22M3 Strategic Bombers බර ගානක් (40+) ඉවරයි. ඊට අමතරව A-50 AWACS එකකුත් ඉවරයි. මේ තියෙන්නෙ විනාස උන aircraft 👇🏽








    Attack News

    How Ukraine planned the attack

    මුන් මේ attack එකට use කරලා තියෙන්නෙ FPV Drones. මේ තියෙන්නෙ ඒ ගැන විස්තර ටිකක් 👇🏽

    What are FPV drones?

     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    40+ ඉවරයි බම්බුව තමා..western උන්ගේ තඩි පච ඕවා😂😂

    kQW6FL8.png

    Cj3Ip4D.png
     
    • Haha
    Reactions: War Fighter

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ජෙට්ස් 40+ කුඩු උනාද කියලනං දන්නෙ නෑ හැබැයි ඇටෑක් එකනං සුපිරි ප්ලෑනක්
     
    • Like
    Reactions: War Fighter

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    40+ ඉවරයි බම්බුව තමා..western උන්ගේ තඩි පච ඕවා😂😂

    kQW6FL8.png


    Cj3Ip4D.png
    ප්ලේන් නම් ඉතින් මෙහෙම චිත්‍ර ඇදලා හරි පුරෝගන්න බැරියැ. අපේ කොල්ලන්ගේ මිනී ටිකටත් විසදුමක් හොයාගනින්.
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මේක conventional army එකක ඇටෑක් එකකට වඩා ටෙරර් ඇටෑක් එකක්නෙ බන්. කොටිත් කටුනායකට ගැහුවෙ. ඒ කාලෙ ඩ්‍රොන් තිබ්බානම් උන් තමයි මුලින්ම මේක ට්‍රයි කරන්නෙ යුක්‍රේන් උන් වගේ මාස 18ක් ප්ලෑන් කර කරනම් ඉන්නෙ නැතිවෙයි

    Isis නානලා මේක කොපි කරලා ගේම් දෙන්ම ගියාම තමයි රෙවෙන්නෙ ඔක්කොටම