Air Riffle එකක් ගන්න ඕනෙ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,780
    9,883
    113
    රිලවුන්ගෙන් වඳුරන්ගෙන් හදල තියෙන දෙයක් පොල් ගස් බේරගන්න අමාරුයි.
    Air riffle එකක් ගන්න බැලුවේ. අරගද්දි බලන්න ඕන මොනවද, තියෙන අත්දැකීම් බෙදාගමු.
    🙂
    වැඩි කාලයක් පාවිච්චි කරන්නත් ඕනෙ.
     
    • Like
    • Sad
    Reactions: vito and PHBhagya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඕක අරගෙන රිලවුන්ට තියන්න පුලුවන් නම් මොනව කරන්න බැරිද බං. අපේ ගෙදරත් එකක් ගත්‍ත රිලවුන්ට තියන්න කියල හෙනම ඉස්සර තාම වෙඩි කාපු එක රිලවෙක් නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,780
    9,883
    113
    ඕක අරගෙන රිලවුන්ට තියන්න පුලුවන් නම් මොනව කරන්න බැරිද බං. අපේ ගෙදරත් එකක් ගත්‍ත රිලවුන්ට තියන්න කියල හෙනම ඉස්සර තාම වෙඩි කාපු එක රිලවෙක් නෑ.
    මම වෙන ගෙවල් වල ඒවගෙන් තියල තියනවා බන්. උන්ට රිද්දන්නම ඕනෙ නෑ, බයට එන්නෙ නැතුව හිටියනම් ඇති. දැනට රතිඤ්ඤා තුවක්කුවක් තියෙනවා, ඒකට බය නෑ දැන් බලාගෙන ඉන්නවා. ඒ මදිවට ලඟ පාත එක කඩේකවත් රතිඤ්ඤා නෑ. දවසින් පැය දෙකක් තුනක් උන් එක්ක ඔට්ටු වෙන්න නාස්ති වෙනවා.
     
    ඕකුන්ට වදින්න තියන්න හිත හදාගන්න එක තමා ප්‍රශ්ණෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,760
    113
    Homagama
    රිලවුන්ගෙන් වඳුරන්ගෙන් හදල තියෙන දෙයක් පොල් ගස් බේරගන්න අමාරුයි.
    Air riffle එකක් ගන්න බැලුවේ. අරගද්දි බලන්න ඕන මොනවද, තියෙන අත්දැකීම් බෙදාගමු.
    🙂
    වැඩි කාලයක් පාවිච්චි කරන්නත් ඕනෙ..
    පත්තර වල නිතරම ඇඩ් දාන
    තෝමස් හා පුත්‍රයෝ එකෙන් තමා ඉතින් හැමෝම වගේ ගන්නේ. එයාලා පුහුනුවකුත් දෙනවා.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    තේරුමක් වෙයිද කියල ටිකක් බලල ගනින්. ම්ලිමිටර් ගානක් පොඩි උන්ඩෙන් වෙඩි තියල ඕකුන් මට්ටු කරන්න ටිකක් අමාරුයි.
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,780
    9,883
    113
    ඕක අරගෙන රිලවුන්ට තියන්න පුලුවන් නම් මොනව කරන්න බැරිද බං. අපේ ගෙදරත් එකක් ගත්‍ත රිලවුන්ට තියන්න කියල හෙනම ඉස්සර තාම වෙඩි කාපු එක රිලවෙක් නෑ.
    මම වෙන ගෙවල් වල ඒවගෙන් තියල තියනවා බන්. උන්ට රිද්දන්නම ඕනෙ නෑ, බයට එන්නෙ නැතුව හිටියනම් ඇති. දැනට රතිඤ්ඤා තුවක්කුවක් තියෙනවා, ඒකට බය නෑ දැන් බලාගෙන ඉන්නවා. ඒ මදිවට ලඟ පාත එක කඩේකවත් රතිඤ්ඤා නෑ. දවසින් පැය දෙකක් තුනක් උන් එක්ක ඔට්ටු
    ඕකුන්ට වදින්න තියන්න හිත හදාගන්න එක තමා ප්‍රශ්ණෙ.
    ඒකනම් ඇත්ත. කොහොමත් මේ බඩු මිලේ හැටියට රිලව් වඳුරො එච්චර ඉතුරු වෙන එකක් නෑ
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    රිලවුන්ගෙන් වඳුරන්ගෙන් හදල තියෙන දෙයක් පොල් ගස් බේරගන්න අමාරුයි.
    Air riffle එකක් ගන්න බැලුවේ. අරගද්දි බලන්න ඕන මොනවද, තියෙන අත්දැකීම් බෙදාගමු.
    🙂
    වැඩි කාලයක් පාවිච්චි කරන්නත් ඕනෙ.
    තෝමස් සහ පුත්‍රයෝ තමා ඉතින්. උන්ගේ ෆේස්බුක් එකෙන් නම්බර් එක ඇරන් වට්සැප් මැසේජ් එකක් දාහන්. විස්තර එවනවා. ඔන්ලයින් ඔර්ඩර් කරන්න පුළුවන්. දවසින් බඩු එනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,780
    9,883
    113
    Lokkawa balala uge puka deka wend typn aye en na
    ලොක්කව කොහොමද හොයාගන්නෙ? ලොකු පෙනුම තියෙන උන් 3න් දෙනෙක් විතර ඉන්නවා එක සෙට් එකක
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    රිලවුන්ගෙන් වඳුරන්ගෙන් හදල තියෙන දෙයක් පොල් ගස් බේරගන්න අමාරුයි.
    Air riffle එකක් ගන්න බැලුවේ. අරගද්දි බලන්න ඕන මොනවද, තියෙන අත්දැකීම් බෙදාගමු.
    🙂
    වැඩි කාලයක් පාවිච්චි කරන්නත් ඕනෙ.
    Mekak hadagattoth?

    Dana lighter eka okata wada hoda ekak Daraz ekenwath aran demmanam hari.
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,780
    9,883
    113
    පත්තර වල නිතරම ඇඩ් දාන
    තෝමස් හා පුත්‍රයෝ එකෙන් තමා ඉතින් හැමෝම වගේ ගන්නේ. එයාලා පුහුනුවකුත් දෙනවා.
    තෑන්ක්ස් බ්‍රදර්. අත්දැකීමක් තියෙනවද? ගන්නකොට බලන්න ඕන දේවල් වගේ?

    තේරුමක් වෙයිද කියල ටිකක් බලල ගනින්. ම්ලිමිටර් ගානක් පොඩි උන්ඩෙන් වෙඩි තියල ඕකුන් මට්ටු කරන්න ටිකක් අමාරුයි.
    නෑ බ්‍රදර්, ටික දවසක් එන්නෙම නැතුව ඉන්නවා වැදුනම.
    ------ Post added on Jun 2, 2022 at 6:58 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඕක අරගෙන රිලවුන්ට තියන්න පුලුවන් නම් මොනව කරන්න බැරිද බං. අපේ ගෙදරත් එකක් ගත්‍ත රිලවුන්ට තියන්න කියල හෙනම ඉස්සර තාම වෙඩි කාපු එක රිලවෙක් නෑ.
    Thomas & Sons eken 18 ta wage dan awurudu 3,4 ta kalin ekak aran gedara genawa witharai malli ekekta tiyala u watunema marila bn. edain passe amma eka ganna denne ne. :baffled: passe lagadi aran baladdi malakada allala eka ganna deyak ne.

    pallet ungen hambune flat ekak. e kale ebay dapu ul ekak tamai api gawa gedara tibbe.
     
    • Wow
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    තෑන්ක්ස් බ්‍රදර්. අත්දැකීමක් තියෙනවද? ගන්නකොට බලන්න ඕන දේවල් වගේ?

    මචන් මමත් ගත්ත එකක් තොමස්ලගෙන්. හොද සර්විස් එකක් දෙනවා. ඒ වෙලාවේ 25000 උනේ.
    පුලුවන්නම් පතුරන් දෙකක් ඉල්ලගෙන තුවක්කුවකින් එකෙක්ට තියල එල්ලාපන් වත්තේ. ටික කාලෙකට විසදෙනවා. මගේ එකෙන් ආසාවට විතරයි වෙඩි තියන්නේ දැන්.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Thomas & Sons eken 18 ta wage dan awurudu 3,4 ta kalin ekak aran gedara genawa witharai malli ekekta tiyala u watunema marila bn. edain passe amma eka ganna denne ne. :baffled: passe lagadi aran baladdi malakada allala eka ganna deyak ne.

    මල්ලිව sniper training යවන්න ඕනේ පොරක් හැබැයි. අම්මෝ රිලවු දුවන වේගෙට ඕකෙන් උඩට තියනවා කියන්නේ මචන් එක්කෝ පට්ට කනා නැත්තම් පට්ට target කාරයෙක්..
     
    • Like
    Reactions: AZee RoXx

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මල්ලිව sniper training යවන්න ඕනේ පොරක් හැබැයි. අම්මෝ රිලවු දුවන වේගෙට ඕකෙන් උඩට තියනවා කියන්නේ මචන් එක්කෝ පට්ට කනා නැත්තම් පට්ට target කාරයෙක්..
    ne bn, ape pahala kos gahak tiyenawa. eke idan uge karumeta ape eka diha balagana hitiya.

    air-gun-pellets-h-n-silver-point-635mm-25-200pcs.jpg

    menna me wage ul pellet ekak tibbe bn api gawa, thomas eken dunne flat ekak
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ne bn, ape pahala kos gahak tiyenawa. eke idan uge karumeta ape eka diha balagana hitiya.

    එහෙනම් අව්ලක් නෑ. නැත්තම් තියන්න බෑ බන් ඇත්තටම. මම පොල් පිත්තක හිටපු දඬු ලෙනෙක්ට තිබ්බ තිබ්බ දවසක් වැඩක් උනේ නෑ. පිත්ත බදාගෙන ඉන්නවා. ලුවටම තියන්න ඕනේ. ඉලක්කේ ගන්න බෑ ලේසියට.

    අඩෝ හැබැයි බල්ලෙක්නම් මරුන බන් තියල. හොරකන්න එන බල්ලෙක්ට තිබ්බ උගෙයි මගෙයි කරුමෙට වැදුනේ ඉස්සරහ කකුල් අස්සටම ටික දුරක් ගිහින් මරුන. එකනම් හෙනම අවුල්. බය කරන්න තිබ්බේ.
     
    • Sad
    Reactions: niranga1989

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,780
    9,883
    113
    Mekak hadagattoth?

    Dana lighter eka okata wada hoda ekak Daraz ekenwath aran demmanam hari.

    රතිඤ්ඤා තුවක්කුව ඔයිට වඩා හොඳයි වගේ බ්‍රදර්.
    3 dentm tyla dapan 🤣 uba wena ewnt gal ehm ghnd wge yaddi ekek ei ube pattata u tma lokka
    😆 එහෙම නෑ, මුන් මහ ජරා හැතිකරයක් හොරෙන් එන්නෙ දෙන්නෙක් තුන් දෙනෙක් ගොඩක් වෙලාවට. කොහොම උනත් මට පන්නන්නෙ නෑ බයයි. මම එලවල ගෙට එනකොට මුන් ටිකත් මගෙ පස්සෙන්ම වගේ ආයෙ ඇවිත්.