Air Riffle එකක් ගන්න ඕනෙ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ගෝරිල්ලෙක්ගෙ මූණක් ගනින්.කළු අැඳන් ඒක දාගෙන උන්ට පේන්න අත් දෙක දික් කරන් බය හිතන වොයිස් ඵකකින් කෑ ගහපන්.උන්ට හොරෙන් වෙන ගහකට නැඟලම කරන්න පුළුවන්නම් තවත් හොඳයි..වඳුරෝ,රිළව් ගස් කොලන් පෙරලන් දුවන්නේ..අායේ පැත්ත පලාතක ඵන්නේ නෑ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගෝරිල්ලෙක්ගෙ මූණක් ගනින්.කළු අැඳන් ඒක දාගෙන උන්ට පේන්න අත් දෙක දික් කරන් බය හිතන වොයිස් ඵකකින් කෑ ගහපන්.උන්ට හොරෙන් වෙන ගහකට නැඟලම කරන්න පුළුවන්නම් තවත් හොඳයි..වඳුරෝ,රිළව් ගස් කොලන් පෙරලන් දුවන්නේ..අායේ පැත්ත පලාතක ඵන්නේ නෑ.
    රිලව් ඕවට බය නෑ
    ඔහොම කරන්න ගිහින් ඇන්ටි කෙනෙක්ගේ ඇගට පැනලා තිබ්බා උන්ගේ leader 🤭

    Trust me රයිෆල් එක තමයි එකම විසදුම, උන්ගේ ලොකු එකෙක් බලලා කකුකට තිබ්බ ගමන් ආයේ පැත්ත පලාතේ නෑ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thota mona air rifles da baaan. catapult ekak hadaganin aththak kapala
    waren me patte aye pukata tiyanne
    deke loku wenasak tynwada mchn targeting waladi


    math polymer eka thama ganna baluwe machan. wooden ekei mekei loku wenasak na wage neh
    danna ban math order ekak damma thama awe na. wts800 group ekak tiyenawa facebook eke. eke dala tibba wooden eka barai recoil adui kiyala. athule wenasak na.
    https://www.facebook.com/groups/226105439510406
     
    • Like
    Reactions: podi.kollo

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ganna tenak kiyapan bn, ganath ekka.
    new prices
    288223087_443562580543291_8279121548436300846_n.jpg
    283842139_1177423366381303_4629322689294378077_n.jpg
    287863023_1108112163167351_8378803358272505726_n.jpg
    283738316_5399965836734918_7995517727764659451_n.jpg
    295320153_440344478111286_4533693185449074896_n.jpg
    294327810_319299193665394_5214344314199281915_n.jpg


    288145799_1413984025770941_6541193176090309332_n.jpg


    284023867_1043747133209391_864583188280275342_n.jpg


    297064831_609013867243217_5375639495620744283_n.jpg


    283682813_3170826836519477_9147438860010432026_n.jpg
     
    • Love
    Reactions: Nanosudha

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    deke loku wenasak tynwada mchn targeting waladi


    math polymer eka thama ganna baluwe machan. wooden ekei mekei loku wenasak na wage neh
    ------ Post added on Aug 9, 2022 at 6:44 PM
    මාත් Wooden එක තමා ගන්න හිටියේ. ඒත් stock තිබ්බේ නෑ. ටිකක් පෙනුමට තියෙනවා ඉතින්. එච්චරයි කියන්න දේකට තියෙන්නේ ඉතින්.
     
    • Like
    Reactions: podi.kollo