Air riffle වායු තුවක්කු

Osanda19

Junior member
  • Jun 16, 2007
    218
    10
    18
    Spring piston, AKA break barrel nam 7500/- wage indala brand new ganna puluwan. PCP [pre charged pneumatic] nam lakshayakata kittu wei. spring piston b-1 eka 7500/- wage wei. B3-1 eka 18000/- wage wei. B3-1 eka powerful

    ganna thanak kiyapangko. nuwara paththenam hodai
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    පතුරන් තුවක්කුවට GS ගෙං විතරක් නෙමෙයි බං දිසාපතිගෙං , පොලීසියෙන් හැම තැනින්ම තියනවා ගන්න .. ඒක හෙන දිග ප්‍රොෙසෙස් එකක්. දැන් නං දෙන්නෙ නෑ. ලයිසන් රීනිව් කිරිල්ලත් වෙනම කතන්දරයක්..

    මට හැබැයි එයාර් රයිෆල් එක ගනිද්දි අර වගේ තමා ගන්න උනේ...

    ඒකෙ ලොකු සිද්දියක් නෑ බන්. අක්කර 5 තියනවනම් GS approval අරන් ඔප්පු ටික දෙන්න තියෙන්නෙ. ඉස්සරට වඩා දැන් හෙනම right බන් renewal වැඩේ.

    අපේ පියාට ආත්මාරක්ශාවටයි වගා කටයුතු වලටයි 2ක් තියන් ඉන්නෙ.