Air riffle වායු තුවක්කු

wawula

Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    මචන්ල උබල වායු තුවක්කු පාවිච්චි කරනවද?

    හොද නරක, හොද models ටිකක් කොටන් යමන්කො..
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මගේ ලඟ එකක් තියෙනවා 8000ක් යනවා කිව්වා හදන්න. 20000කට දෙන්නම්
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    මගේ ලඟ එකක් තියෙනවා 8000ක් යනවා කිව්වා හදන්න. 20000කට දෙන්නම්

    මොකක්ද බන් model එක. 2000 ද?

    Spring piston or break barrel nam ganna epa. Cant last long. Gaana wadi unath pcp ekakata yanna
    Thomas and sons, thawa ayageth kipayak shop thiyanawa. Bump

    කීයක් වගේ වෙයිද බන්..
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    මොකක්ද බන් model එක. 2000 ද?

    කීයක් වගේ වෙයිද බන්..
    Spring piston, AKA break barrel nam 7500/- wage indala brand new ganna puluwan. PCP [pre charged pneumatic] nam lakshayakata kittu wei. spring piston b-1 eka 7500/- wage wei. B3-1 eka 18000/- wage wei. B3-1 eka powerful
     
    • Like
    Reactions: Osanda19 and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    මචන්ල උබල වායු තුවක්කු පාවිච්චි කරනවද?

    හොද නරක, හොද models ටිකක් කොටන් යමන්කො..
    හෙන බරයි බන්.. :confused:
    ඇටේ ඇටේ උන්ඩ දාලා ලෝඩ් කරලා වෙඩි තියන්න ගියාම එපා වෙනවා.:lol:
    පොඩි යකඩ දිග ඇනයක් වගේ බුලෙට්ස් තියෙන්නේ.:yes:
    අවුලක් නැතුව සතෙක්ගේ හරි මිනිහෙක්ගේ හරි ඔලුව හෝ ඇග හිල් වෙන්න තියන්න පුලුවන්..:love2:
    එකෙන් එක ලෝඩ් කරන එක තමා අවුල.:baffled:
    එහෙම නැතුව AK47 වගේ තියාගෙනම යන්න පුලුවන් නම් පට්ට :rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම ගාවත් එකක් තියනවා ස්පැනිෂ් එකක්. 26000 කට ගත්තෙ 2016 .. තාම අවුලක් නෑ. .. ගන් ඔයිල් එහෙම දාන්න ඕන. නැත්තං සවුත්තු වෙනව. මම දන්න තරමින් නම් නිකං ගන්න බෑ. පොඩි ෆෝම් එකක් පුරවලා ග්‍රාමසේවකගෙන් සයින් කරගන්න ඕන. ඒක තමයි ලයිසන් එක. ඒකෙ දාන්න ඕන ගන්න කාරනාව. ඉඩංවල ඔප්පු අංක එහෙම. ඕව දෙන්නෙ වගා ආරක්ෂාවට. ක්‍රීඩා විදිහට ගන්නත් පුලුවන් ඇති. මම වගා ආරක්ෂා කැටගරියෙන් ගත්තෙ...
     
    • Like
    Reactions: wawula and NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    මම ගාවත් එකක් තියනවා ස්පැනිෂ් එකක්. 26000 කට ගත්තෙ 2016 .. තාම අවුලක් නෑ. .. ගන් ඔයිල් එහෙම දාන්න ඕන. නැත්තං සවුත්තු වෙනව. මම දන්න තරමින් නම් නිකං ගන්න බෑ. පොඩි ෆෝම් එකක් පුරවලා ග්‍රාමසේවකගෙන් සයින් කරගන්න ඕන. ඒක තමයි ලයිසන් එක. ඒකෙ දාන්න ඕන ගන්න කාරනාව. ඉඩංවල ඔප්පු අංක එහෙම. ඕව දෙන්නෙ වගා ආරක්ෂාවට. ක්‍රීඩා විදිහට ගන්නත් පුලුවන් ඇති. මම වගා ආරක්ෂා කැටගරියෙන් ගත්තෙ...
    math ekak gatta ban danata 2016 withara. Thomas and sons eken gatte.oya wage case ekak nam wune na.giya gatta awa.un podi kolayak denawa photocopy gahala eke Gazette eke copy ekak da koheda.echara thamai.uba kiyanawa wage gramasewakgen mukuth ganna oni wune na.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    math ekak gatta ban danata 2016 withara. Thomas and sons eken gatte.oya wage case ekak nam wune na.giya gatta awa.un podi kolayak denawa photocopy gahala eke Gazette eke copy ekak da koheda.echara thamai.uba kiyanawa wage gramasewakgen mukuth ganna oni wune na.

    GS gen ganna one pathuram thuwakkuwata. Air riffle ekata awlak na. Pathuram thuwakku license kerilla ehema dan henama waathai bn.
     
    • Like
    Reactions: pc kush

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    GS gen ganna one pathuram thuwakkuwata. Air riffle ekata awlak na. Pathuram thuwakku license kerilla ehema dan henama waathai bn.
    පතුරන් තුවක්කුවට GS ගෙං විතරක් නෙමෙයි බං දිසාපතිගෙං , පොලීසියෙන් හැම තැනින්ම තියනවා ගන්න .. ඒක හෙන දිග ප්‍රොෙසෙස් එකක්. දැන් නං දෙන්නෙ නෑ. ලයිසන් රීනිව් කිරිල්ලත් වෙනම කතන්දරයක්..

    මට හැබැයි එයාර් රයිෆල් එක ගනිද්දි අර වගේ තමා ගන්න උනේ...