Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    734
    144
    43
    Machan la mata issara indamma Air Rifle ekak ganna asawak thibba.
    FB eke ad ekak dakala uta cl kalama u kiwwa dan gennanna thahanam nisa un gawa na kiyala.
    Me seen eka gana danna ekek, ganna thanak danna ekek, ganan ehema dannawanam poddak kiyahllako.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගන්නවා නම් Spring piston ගන්න එපා PCP හරි IGT (inert gas technology) හරි ගනින්. ටිකක් ගණන්.:yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    ane mama saththu maranne na ban, asawata ganne.

    wthomasan unge tikak ganan ne ban. kokatath mama cl karala balannam
    ලාබම එක B1 . තොමස්ලා හදන ඒවත් තියනවා ලංකාවේ. ඒවායේ නම් ගණන් ගන්නේ නෑ. B1 එක මම ගත්ත 7500/=, දැන් ගණන් කොහොමද කියල අහල බලපන්. පුලුවන්නම් B3-1 එකක් ගනින් 15000/= විතර වෙයි
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    ලාබම එක B1 . තොමස්ලා හදන ඒවත් තියනවා ලංකාවේ. ඒවායේ නම් ගණන් ගන්නේ නෑ. B1 එක මම ගත්ත 7500/=, දැන් ගණන් කොහොමද කියල අහල බලපන්. පුලුවන්නම් B3-1 එකක් ගනින් 15000/= විතර වෙයි

    mama cl kala ban b1 eka dan 13 wenawa kiwwa, mokadda ban b1 ekei b3 ekei wenasa mokadda ?
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ලාබම එක B1 . තොමස්ලා හදන ඒවත් තියනවා ලංකාවේ. ඒවායේ නම් ගණන් ගන්නේ නෑ. B1 එක මම ගත්ත 7500/=, දැන් ගණන් කොහොමද කියල අහල බලපන්. පුලුවන්නම් B3-1 එකක් ගනින් 15000/= විතර වෙයි

    Gaththada badu? Mokakda uba gaththe?
     
    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Dan nati hinda ahanne. Air rifle ekak tyagnna license komda ganne. mata ganna one. asawata saha hadissyak unoth ena ekak baya kranna :D.
    komda license ganne ?
     
    techmalli

    Well-known member
  • Jul 3, 2017
    457
    330
    63
    Machan la mata issara indamma Air Rifle ekak ganna asawak thibba.
    FB eke ad ekak dakala uta cl kalama u kiwwa dan gennanna thahanam nisa un gawa na kiyala.
    Me seen eka gana danna ekek, ganna thanak danna ekek, ganan ehema dannawanam poddak kiyahllako.
    bump
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Dan nati hinda ahanne. Air rifle ekak tyagnna license komda ganne. mata ganna one. asawata saha hadissyak unoth ena ekak baya kranna :D.
    komda license ganne ?

    ඒව කරන්න බැහැ උසාවි යන වැඩ
    තමන්ගෙ වත්ත ඇතුලෙ විතරයි
    ඒත් කිසිම මනුස්සෙයගක්ගෙ පැත්තට ඒම් කරන්වත් බැරිද කොහෙද
    මෙහෙ පුලුවන් සහ තියෙන්නෙ 0.177 පැලට් සයිස් එක විතරයි, 0.22 පැලට් සයිස් එක තියන එයා රයිෆල් තියනවා,ඒව ලංකාවෙ ඉලීගල් සහ ගන්නත් නැහැ.
    0.22 කියන්නෙ සෑහෙන පවර්ෆුල්, මිනිහෙක්ට උනත් මැරෙන්න තියන්න පුලුවන්, ඒව යූස් කරන්නෙ දඩයම්(small to medium game hunting) කරන්නම තමයි.

    එයා රයිෆල් එක අරගෙන ඒකෙ බිල ග්‍රාමසේවකට දීල ලයිසන් එක ගන්න පුලුවන්