Air Rifle ekak ganna ona sinhalu waduro wahalata panala ulu kadanawa pol kalati kadala danawa
kiyak wage weida hoda thanak dannawada
kiyak wage weida hoda thanak dannawada

Ohama magula nha ban NIC ekak thiye nam air rifle ekak ganna puluwan. Dan handiayak handiayak gaane wikunanawa. Europe baandayak gain HATSAN, Diana, Gamo kiyana brands tikak hodaiAir Rifle ekata License ganna ona
leysi ne process godai
License renew tiyenawa
to buy
https://www.facebook.com/pages/cate...sories-For-Sale-In-Sri-Lanka-107664140931131/
License One Na
Ohama magula nha ban NIC ekak thiye nam air rifle ekak ganna puluwan. Dan handiayak handiayak gaane wikunanawa. Europe baandayak gain HATSAN, Diana, Gamo kiyana brands tikak hodai
ලයිසන් ගන්න එච්චර අමාරු නෑ. විකුණන උන් ම දෙනවා. කිසිම අවුලක් නෑ. මගේ ගාවත් තියනවා. උබට උබේ වත්තේ පාවිච්චි කරන්න පුළුවන් ලීගල් විදිහට. පාරේ ගෙනියන කොට පවුච් එකේ දාල ගෙනියන්න ඕනේ. කිසිම විදිහකින් කාටවත් ඒම් කරන්න තහනම්.Air Rifle ekata License ganna ona
leysi ne process godai
License renew tiyenawa
to buy
https://www.facebook.com/pages/cate...sories-For-Sale-In-Sri-Lanka-107664140931131/
Nha ban pupuranadrawya adangu eawata witharai license one. Anik eawa gini awi category ekata enne nha. NIC eka thiye nam ganna puluwan ona kenekta. Man air rifles and air pistols aran thiye. Dan nam air pistols ganna bha.sure da
apay eketa ganna una ( now about 05 years back )

man ahas kuru 5kt wada yawala tye, wadak na elga dwse aye enwa mala wadeepaw yako.
hoda ahas kurak yawapan. masa 4-5k paththa palathewath enne na. awoth enne wena ekek ethakota aye ekak yawapan. badu weda athdakeemen kiyanne.
habai thuwala wenna agata wadinna yawannepa. paw ban. ahakatawath wadunoth hema![]()
un andanawa da?වදුරන්ට තියන්න එපා බං වෙන විදිහකට බය කරලා එලවහන්. ඕකුන් කැරි වදයක් උනාට ඕකෙන් වෙඩි තියලා වදුරෙක්ට වැදිලා ඌ මලොත් උබට ඊටවඩා මානසික වදයක් වෙනවා ඒක.ඕකුන් වැටිලා කදුලු පුරවගෙන අඩ අඩ කෑගහනවා.ඒක දැක්කොත් උබට මාස ගානක් හිතින් විදවන්න වෙයි. ( මේක ඉතිං එක එකාගෙ sensitivity level එකත් එක්ක වෙනස් වෙනවා.උබට ගල් හිතක් තියනවනං අවුලක් වෙන එකකුත් නෑ සමහරවිට)
