Air Ticket ගන්න හොඳම විදිහ මොකක්ද?
මචං, මම පොඩි පිටරටක රවුමක් දාන්න හදන්නේ. එයාටිකට් එකක් බුක් කරන්න තියන හොදම සයිට් එක මොකක්ද බං? මම findmyfair සහ skyscanner බැලුවා. උන්ගෙන් findmyfair ගනන් අඩුයි එකම ෆලයිට් එකට. තව එයාලයින් එකෙන්ම ගන්නවනම් තවත් ටිකක් අඩුයි.
තව සීන් එකක් තියනවා. බොරු කියන්නේ මොකටද. යුරෝපෙට අඩුවෙන්ම ( දෙසැම්බර් මුල) යන්න පුලුවන් රට මොකක්ද? එතකොට හොයගන්න ලෙසි. මම ගොඩක් ඒවා හොයල බැලුව. යන තැන අනුව ගොඩක් ටිකට් ගාන වෙනස් වෙනව..
පුලුවන් කෙනෙක්, උදව්වක් දෙන්ඩ...