Air Ticket ගැන මේ ටික...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    අම්මා තාත්තා ව එක්ක යන්න බැලුවේ
    වෙබ් එකේ බැලුවම මේ ගාන පෙන්නේ ටිකට් බුක් කරන තැනකට කතා කරාම 130,000 කියනවා per head
    මට මේ ගැන දන්න කෙනෙක් විස්තර කියන්න.

    1724834933449.png
     
    • Like
    Reactions: bladeable

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,846
    13,065
    113
    අම්මා තාත්තා ව එක්ක යන්න බැලුවේ
    වෙබ් එකේ බැලුවම මේ ගාන පෙන්නේ ටිකට් බුක් කරන තැනකට කතා කරාම 130,000 කියනවා per head
    මට මේ ගැන දන්න කෙනෙක් විස්තර කියන්න.

    View attachment 235704
    58000ta thibila thiyenne eye. Aparade eye danna thibbe.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Air asia එකෙන් book කරන්න.
    Attractions tickets වලට මෙයාල හොඳයි.

    දේවල් ගෙනවනම්, එනකොට baggage allowance add කරගන්න.
     
    • Like
    Reactions: War Fighter

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Note: This is the one way fare. Also airline tickets prices change. If there are 50 seats in economy. lets say - they are not equally priced. Get in first when you see a deal and buy it.
    Also take care about the ticketing conditions - whether you could change (flex), baggage allownace etc.
    There was a member here who does ticketing.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    අම්මා තාත්තා ව එක්ක යන්න බැලුවේ
    වෙබ් එකේ බැලුවම මේ ගාන පෙන්නේ ටිකට් බුක් කරන තැනකට කතා කරාම 130,000 කියනවා per head
    මට මේ ගැන දන්න කෙනෙක් විස්තර කියන්න.

    View attachment 235704
    1, online price aduyi agent gen gannawata wada Eg. sri Lankan Oline price to Japan and Direct counter appx 10,000 -15000 Per ticket difference minimum

    2. online wala dewal wenas wenna puluwan agent ge fix price walata wada
    eg. bag allowance online air asia 7kg std, agent gen gaththoth 15kg ho 20kg std price denne
    Air asia tiket ekata wathura wath naa. wathura, kaama ticket ekath ekka book kaloth aduyi rupiyak hari. wenama updatek kaloth tikak wadiyi
    bagage size upgrade karanawa nam tiket eka aragannakotama hari flying time ekata masayak wath tiyala upgrade kaloth labayi. pahu wenakota wadi wenawa.

    3. Air Asia window ticket ekata wenama price. anith ewata wenama price
    thattta gawa penne nathi seat, toilet gawa seat price wenas

    4. Air Asia ticket ekata 30Kg dala kaama dalaa enakota, malysia walata ita aduwen e okkoma daapu ticket thiyanawa e gnatama ho ita wadiyen.
    Budget plane wala leg space aduyi.

    5. awasana washayen ticket eke cancellation policy ekatath price change wenawa. Option 3k denawa samanyayen. cancel karanna bari, cancellation with in 3 days, cancellation any time + no of cancellations etc....

    good Luck
    TIP : Air Aisa nam Extra purchase okkoma card eken karanna .eka USD or Ringgit walin gewanatawa wada laabayi. currency conversion and money exchange cost ekata wada. 100% niwaradiwa flat rate ekata USD walin card ekata charge wena eka.

    TIP2 : empty water bottle ekak geniyanna. bording wela iddi ethana thiyana filter ekan purogaththa haki. air asia water wath denne naa salli nathiwa. ubata gewana ticket ekata un denne paththara kola wage ticket eka witharayi kana bona geniyana dewal walata kiyala.... salli deela ganna wathura bothale hunduwa wage 200ml ho 225 ml wage.
    :ROFLMAO:
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    අපෝ මේ බජට් ජරාවෙ ගියොත් ප්ලේනුත් එපාවෙනවා
    I once flew from BKK to Phnom-Penh and returned from Siem-Reap to BKK for $10.00 either way. :unsure:
     
    Last edited:
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    I once flew from BKK to Phnom-Penh and returned from Siem-Rep to BKK for $10.00 either way. :unsure:

    ගාන නං අඩුයි තමයි. නිතර ප්ලේන් වල යන ඔයාල වගේ අයට අවුලක් නෑ. ජීවිතේ පළවෙනි පාරට, දෙවෙනි පාරට ගියෙිත් එපාවෙයි.

    මම නං ගිහින් නෑ. වයිෆ් ගියා. එපා උනා කිව්වා.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගාන නං අඩුයි තමයි. නිතර ප්ලේන් වල යන ඔයාල වගේ අයට අවුලක් නෑ. ජීවිතේ පළවෙනි පාරට, දෙවෙනි පාරට ගියෙිත් එපාවෙයි.

    මම නං ගිහින් නෑ. වයිෆ් ගියා. එපා උනා කිව්වා.

    පලවෙනි පාරට නම් හරි යන්නේ නෑ තමා මටත්..... ගානත් පේන තරම්ම අඩු නෑ
     
    • Like
    Reactions: shenat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අම්මා තාත්තා ව එක්ක යන්න බැලුවේ
    වෙබ් එකේ බැලුවම මේ ගාන පෙන්නේ ටිකට් බුක් කරන තැනකට කතා කරාම 130,000 කියනවා per head
    මට මේ ගැන දන්න කෙනෙක් විස්තර කියන්න.

    View attachment 235704
    එකම ප්ලේන් එකේ, එකම තැනට යන්න, එකම ක්ලාස් එකේ කට්ටිය ටිකට් අරන් තියෙන්නෙ එක එක ගණන්වලට. ඒක තමයි ඇත්ත.

    මම නම් කිරියෙන් උපදෙස් අරන් වලින් skyscanner ටිකට් දාන්නෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    ගාන නං අඩුයි තමයි. නිතර ප්ලේන් වල යන ඔයාල වගේ අයට අවුලක් නෑ. ජීවිතේ පළවෙනි පාරට, දෙවෙනි පාරට ගියෙිත් එපාවෙයි.

    මම නං ගිහින් නෑ. වයිෆ් ගියා. එපා උනා කිව්වා.
    What they say is that do not fly AirAsia operated from Indonesia. Also I flew from Singapore to Langkawi and back using AirAsia. All these flights operated on time.
    They are short flights and so you do not need meals.
     
    • Like
    Reactions: shenat

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    එකම ප්ලේන් එකේ, එකම තැනට යන්න, එකම ක්ලාස් එකේ කට්ටිය ටිකට් අරන් තියෙන්නෙ එක එක ගණන්වලට. ඒක තමයි ඇත්ත.

    මම නම් කිරියෙන් උපදෙස් අරන් වලින් skyscanner ටිකට් දාන්නෙ.
    plane eke economy, business kiyala witharak thiyanawa kiyala hemoma danne....... but air line walin eyalage plane eke price balance kara ganna tickets wen karanawa eka, eka ganan walata ex. qatar - O/T/Q/N/S/V/L.... emirates- T/L/Q/K/U/B/M.... oya letters walin wen karana class sale wenne ekakata ekak price wediya ehema wedi una kiyala ticket gatta keneta kisima deyak wedipura lebenne ne. aduwata gatta kena gawama wedi pura deela gatta kena wadi wela yanawa. matath meka mulin loku prashnayak mama den ticket office ekaka work karanne eka nisa thamai meka gena dena gatte
     
    • Like
    Reactions: wqe123

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    plane eke economy, business kiyala witharak thiyanawa kiyala hemoma danne....... but air line walin eyalage plane eke price balance kara ganna tickets wen karanawa eka, eka ganan walata ex. qatar - O/T/Q/N/S/V/L.... emirates- T/L/Q/K/U/B/M.... oya letters walin wen karana class sale wenne ekakata ekak price wediya ehema wedi una kiyala ticket gatta keneta kisima deyak wedipura lebenne ne. aduwata gatta kena gawama wedi pura deela gatta kena wadi wela yanawa. matath meka mulin loku prashnayak mama den ticket office ekaka work karanne eka nisa thamai meka gena dena gatte
    kohomada ban ethakota oya class wen karanne wishesha facilities nathnam?

    Two months kalin payment eka.
    Agent haraha payment eka
    Airline website booking eka wageda?

    mam AirIndia direct office ekata call karalaa book karanna giyama un wadiya illanawa online booking walata wada. ekama flight eke ekama seat.

    unge logic poddak pahadili karapanko.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Qatar Airways නම් mobile එකෙන් book කරද්දී prices අඩුයි. අනික්වා නොදනී.