Air ticket payments

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මේ දවස්වල ඒටීඑම් කාඩ් වලින් එයා ටිකට් බුක් කරන්න පුලුවන්ද?

    බැරිනම් ගෙවන්නෙ කොහොමද?
     

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    පුලුවන් . හුඟක් බැංකු airline transactions allow කරල තියෙන්නෙ .
    https://www.hsbc.lk/notices/
    These caps will not apply for Medical, Insurance, Education, Airline and Lodging categories. However a limit of LKR 1,750,000 on a monthly cumulative basis will be applied across these categories.