Payhere එකට Payment කරන්න බැරිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Payhere දාගෙන ඉන්න සයිට් එකක් තියෙනවා $ 5 Payment එකක් කරන්න ගියා PABC / BOC / COM Bank කාඩ් වලින්

    Payment Declined කියලා එන්නේ OTP එක දුන්නට පස්සේ

    කාඩ් වල අවුලක් වෙන්න බෑ නේද කාඩ් ඔකොම වෙන ipg වලට වැඩ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    apooo jarawa.... payhere use karana ewunta nam card details denne na... parayo hinda cards maru karanna una
    ඔව් බන් මගෙත් වුනා මන් Online වැඩ වලට කාඩ් ටිකක් වෙනවා තියන් ඉන්නවා ඒවගෙන් තමයි ගෙවන්නේ එක නිසා බයක් නැහැ
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    IMG_20250612_221139.jpg
     
    • Like
    Reactions: Amith0424

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Payhere එකේ බන් අවුල තියෙන්නේ, මොන කාඩ් එකෙන් ගෙවන්න ගියත් ඔහොම එනවා. බැංකු වලින් මුන්ව බ්ලොක් කරලා ද බන් මෙහෙම වෙන්නේ දැන් ?
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Payhere එකේ බන් අවුල තියෙන්නේ, මොන කාඩ් එකෙන් ගෙවන්න ගියත් ඔහොම එනවා. බැංකු වලින් මුන්ව බ්ලොක් කරලා ද බන් මෙහෙම වෙන්නේ දැන් ?
    මේ ටෙලිකොම් Instant Pay මම කලින් කොමර්ෂල් එකෙන් ගෙවලා තියෙනවා මේ BOC කාඩ් එකෙන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,557
    113
    Payhere එකේ බන් අවුල තියෙන්නේ, මොන කාඩ් එකෙන් ගෙවන්න ගියත් ඔහොම එනවා. බැංකු වලින් මුන්ව බ්ලොක් කරලා ද බන් මෙහෙම වෙන්නේ දැන් ?
    yes
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මේ ටෙලිකොම් Instant Pay මම කලින් කොමර්ෂල් එකෙන් ගෙවලා තියෙනවා මේ BOC කාඩ් එකෙන්.
    මගේ නම් Com Bank එකේ බෑ
    හොද වැඩේ බන් කාඩ් ලීක් කළාට , මගේ කාඩ් ඔකොම වගේ වෙනස් කරන්න වුනා ඒ කාලේ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මගේ නම් Com Bank එකේ බෑ

    හොද වැඩේ බන් කාඩ් ලීක් කළාට , මගේ කාඩ් ඔකොම වගේ වෙනස් කරන්න වුනා ඒ කාලේ.
    වැඩේ හරි ipay එකෙන් ගෙව්වා. Payhere එක ගාව තියෙනවා ipay කියලා 3rd party payment method එකක්. ඒකට BOC එකෙන් ගෙවන්න පුළුවන්. හැබැයි ඊට කලින් ipay ඔප් එක ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වෙන්න ඕනේ.