ලංගම බස් එකේ යනව වගේ තමා පොඩ්ඩක් ගැස්සිලි සද්ද බද්ද වැඩියි

කෑම එහෙමඕනෙ නම් වෙනමඕඩර් කරන්නනෝනෙ කලින් ,වතුර උගුරක් වත් නැ නැත්නම් කියන්න තරම්හොදකුත් නෑ වරදකුත් නෑ .මුල්ම පාරට නම් fly කරන්නෙ air asia යන්න එපා. අනික් airline වල rates වලට ගොඩක් ලගින් නම්ticket price යන්නෙ ඒත් යන්න එපා

boarding pass එකේ ඉදන්ම budget තමා පත්තර print කරන කොලේඊට වඩා කොලිටි