uba airbnb dala thiyeda machan mona hari ? monada booking wadi kara ganna karanna oni ?Yes,
කිසි අවුලක් වෙන්නෙ නැ.
මම HNB/sampath දෙකම පාවිච්චි කරලා තියෙ,
ටැක්ස් සීන් පුර්වන්න ඔනෙ නැ.
ටැක්ස් ටින් නම්බර් ඉල්ලුවත් ඉතිං බන් ලංකාවෙ IRD එක ලින්ක් නැ නෙහ් Airbnb එකට.
Me tike nm booking com tama awema bnuba airbnb dala thiyeda machan mona hari ? monada booking wadi kara ganna karanna oni ?
ai ban mage sampath account details add kalama cant payout method error ekak enne ? account no dekakma add karala baluwa dekatama same errorYes,
කිසි අවුලක් වෙන්නෙ නැ.
මම HNB/sampath දෙකම පාවිච්චි කරලා තියෙ,
ටැක්ස් සීන් පුර්වන්න ඔනෙ නැ.
ටැක්ස් ටින් නම්බර් ඉල්ලුවත් ඉතිං බන් ලංකාවෙ IRD එක ලින්ක් නැ නෙහ් Airbnb එකට.
Swift code eka hariyata dammada?ai ban mage sampath account details add kalama cant payout method error ekak enne ? account no dekakma add karala baluwa dekatama same error
ow mcn bank eken kiuwa USD account ekak open kranna kiyla ehema unoth hari yai faSwift code eka hariyata dammada?
Mn nm normal savings eka use karanne bn.ow mcn bank eken kiuwa USD account ekak open kranna kiyla ehema unoth hari yai fa
වෙන රටකට දාලා ගෙනගන්න ලාබයිAirbnb වල payment එක ගන්න Normal Bank Account එකක් ad කරාට අවුලක් නැද්ද ?
ex- sampath bank / peoples bank
TAX info ehema update karnna onida ?