A five-Airbus formation flight is as beautiful and crazy as it sounds
මේ ප්ලේන් එක ගැන මම කලින් ත්‍රෙඩ් එකක දැම්මනේ..
මෙන්න අද හම්බුනා මේකේ ටෙස්ට් වලදි ගත්ත පින්තූර ටිකක්
දැනට 5යි හදලා තියෙන්නේ..
දැනට 5යි හදලා තියෙන්නේ..
තව පොඩි විස්තර වගයක් මෙන්න
ඔක්කොම ගත්තේ මෙතනින්: http://www.airbus.com/galleries/
ලොකු විස්තරයක් නම් නෑ..
ආසයි දැක්කාම ඒකයි උබල එක්ක ශෙයාර් කරගත්තේ...
ආසයි දැක්කාම ඒකයි උබල එක්ක ශෙයාර් කරගත්තේ...
ඔන්න එහෙනම් ඉතින් මම ගියා..
-------------------------------------------------------------------------------------------


