Airplane Crashed

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මටත් ඒක තමයි ප්‍රශ්නේ...ෆයිලට් ඉන්දියන් පොරක්ලු බන්..හොද මනුස්සයෙක් ලු..මමනම් කොච්චර උනත් ඕවගේ යද්දී බයෙන් යන්නේ බන්..ශ්‍රී ලන්කන් එකේ පාවෙන මිනීපෙට්ටියක් වගේ තියන අවුරුදු 18ක් පරන a330-200 එකකත් ගියා දවසක්..

    හැබැයි ගොඩක් අය කිසි බයක් නැ ඕවගේ යන්න..හැම වෙලේම ඕවගේ යන එකෙක් කිවුවා කොච්චර ගියත් කිසිම බය හිතෙන සිද්දියකට මුහුණ දීලා නැතිලු..

    තව දෙයක්..අඩු මිල ගුවන් සේවාවල තියන යානාවලට වඩා ආරක්ශිතද එමිරේට්ස් ..කටාර් වගේ යානාවල යනඑක..???

    Ow ban low cost carrier walata wada safe hoda ewage yana eka. Low cost ewa godak laga duwanne plane patta gagaha restless wada gannawa laga duwaddi takeoff landing frequency eka godak wadi nisa aircraft structure ekata ena fatigue ekath wadi micro cracks ehema wadi dura duwana plane walata wada. Oya air asia ehema singapore to malaysia duwawanawa A320 daala nikan 154 wage. Oin ewama thama hotapu gaman lankawe idan malaysia duwannath danne koi wele puk weida kiyanna dannaa. Mamanam low cost ewa koi weleth maga arinawa gaana double unata marunoth berennath baane kochchara wadakaaraya unath ballek wage marenna thama thiyanne. Anika sathiyata parak rata yannane ban ticket price double una kiyala nahen adanna. Sri Lankan eke safety record ekanam godak hodai. Emirates singapore airlines ehema pala malaysian malindo air asia lion air yannathuwa :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642

    Umba car eke yannath bayeda?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    හොද විස්තරයක් මචන්..ස්තුතී මමත් ඕවා ටික ටික දැනගෙන හිටියා..ශ්‍රී ලන්කන් උනත් සේෆ්ටි රෙකෝඩ් හොද උනාට ඔය උබ කියන්නා වගේ ෆ්ලයිට් ගොඩක් ලග ලග රෙස්ට්ලස් දුවනවා..අනික ගොඩක් පරනයි තියන ෆ්ලයිට්..මම අහලා තියනවා එමිරේට්ස් එහෙම උන්ට ගොඩක් සල්ලි සහ ෆ්ලයිට් තියන නිසා ඩුබායි කොලඹ දුවන ෆ්ලයිට් එක බොහෝවිට ඒ ගමනට විතරලු තියෙන්නේ කියලා..ඒ ෆ්ලයිට් එක කොලබ ඉදන් ඩුබායි ආව ගමන් හරියටම පැයකින් තව කොහෙටවත් රටකට යවන්නේ නැතිලු කියලා..ආයේ පහුවදා කොලඹ එනකම් ඒක වෙන කොහෙවත් යවන්නේ නැතිලු කියලා..මොකද උන්ට ඕනිතරම් ෆ්ලයිට් තියනවනේ. ඒ ගමන යන එක ඒ ගමනට විතරයි..ඇත්තද බොරුද දන්නේ නැ..මම අහලා තියන එකක් කිවුවේ..
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,153
    1,391
    113
    මටත් ඒක තමයි ප්‍රශ්නේ...ෆයිලට් ඉන්දියන් පොරක්ලු බන්..හොද මනුස්සයෙක් ලු..මමනම් කොච්චර උනත් ඕවගේ යද්දී බයෙන් යන්නේ බන්..ශ්‍රී ලන්කන් එකේ පාවෙන මිනීපෙට්ටියක් වගේ තියන අවුරුදු 18ක් පරන a330-200 එකකත් ගියා දවසක්..

    හැබැයි ගොඩක් අය කිසි බයක් නැ ඕවගේ යන්න..හැම වෙලේම ඕවගේ යන එකෙක් කිවුවා කොච්චර ගියත් කිසිම බය හිතෙන සිද්දියකට මුහුණ දීලා නැතිලු..

    තව දෙයක්..අඩු මිල ගුවන් සේවාවල තියන යානාවලට වඩා ආරක්ශිතද එමිරේට්ස් ..කටාර් වගේ යානාවල යනඑක..???

    a330-200 aluth flight ekak neda? mokada
    පාවෙන මිනීපෙට්ටියක් kiyanne?:confused::confused:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    a330-200 aluth flight ekak neda? mokada
    පාවෙන මිනීපෙට්ටියක් kiyanne?:confused::confused:

    a330-200 eka paranai, mama hitanne avrudu 15-20k athara, samanyayen plane ekak 20di-25 wage off service danawa nathnan cargo walata use karanawa, mama hitena andamin.. a300-300, dan a330-Neo ekai, a350 eka thamai aluth ewata tiyenne, a330-200, 300 okkoma dan parana unata hoda planes.. hebei hodata service karanne one, inspection walata yawanne one hema welawema.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හොද විස්තරයක් මචන්..ස්තුතී මමත් ඕවා ටික ටික දැනගෙන හිටියා..ශ්‍රී ලන්කන් උනත් සේෆ්ටි රෙකෝඩ් හොද උනාට ඔය උබ කියන්නා වගේ ෆ්ලයිට් ගොඩක් ලග ලග රෙස්ට්ලස් දුවනවා..අනික ගොඩක් පරනයි තියන ෆ්ලයිට්..මම අහලා තියනවා එමිරේට්ස් එහෙම උන්ට ගොඩක් සල්ලි සහ ෆ්ලයිට් තියන නිසා ඩුබායි කොලඹ දුවන ෆ්ලයිට් එක බොහෝවිට ඒ ගමනට විතරලු තියෙන්නේ කියලා..ඒ ෆ්ලයිට් එක කොලබ ඉදන් ඩුබායි ආව ගමන් හරියටම පැයකින් තව කොහෙටවත් රටකට යවන්නේ නැතිලු කියලා..ආයේ පහුවදා කොලඹ එනකම් ඒක වෙන කොහෙවත් යවන්නේ නැතිලු කියලා..මොකද උන්ට ඕනිතරම් ෆ්ලයිට් තියනවනේ. ඒ ගමන යන එක ඒ ගමනට විතරයි..ඇත්තද බොරුද දන්නේ නැ..මම අහලා තියන එකක් කිවුවේ..

    එමිරේට්ස්, කටාර් වගේ ලොකු ෆ්ලීට් තියන එයාර් ලයින් එක එක සෙක්ටර් වලට වෙනම ෆ්ලයිට් වෙන් කරලා තියාගන්නවා. ගොඩක් වෙලාවට ඒවා වල සීටින් එහෙම අනික් යුරෝප් යන ෆ්ලයිට් වලට වඩා වෙනස්. ගොඩක් මේ සෙක්ටර් එකට එකොනොමි, එකොනොමි ප්‍රීමියම් සීට් ගාන වැඩි. ඒවා එයාර් ලයින් එකෙන් එයාර් ලයින් එකට වෙනස්. හැම ෆ්ලයිට් එකක් ගිහිං ආවාම උන්ගේ බේස් එකේ එන්ජිනීරින් චෙක් එකක් යනවා අනික ෆ්ලයිට් එක උඩ යනගමනුත් ෆ්ලයිට් එකේ ඉඳලා ඩේටා යනවා එන්ජිනීරින් එකේ වෙනම කොම්පියුටර් එකකට ෆ්ලයිට් එකේ සිස්ටම් එක ගැන. එතකොට ෆ්ලයිට් එක එන්න කලින් එන්ජිනීරින් ටීම් එක දන්නවා මොකක්ද කරන්න ඕනේ කියලා.

    ගොඩක් ෆ්ලීට් අඩු එයාර් ලයින් වලට මේ දැන් ආපු ෆ්ලයිට් එක තව පැයක් පැය එකහමාරකින් ආයේ හරවලා යවන්න ඕනේ. උදාහරණයක් හැටියට අපේ ශ්‍රී ලංකන් එකේ A330-300 එක 28වෙනිදා මෙල්බන් දැම්මා. ඒක එහෙන් ඇවිත් ආයේ තව පැය ගානකින් ආපහු මෙල්බර්න් ගියා. ෆ්ලයිට් හොඳයි නං ඒවා හොඳින් මේන්ටේන් වෙනවා නං කිසිම අවුලක් නෑ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    a330-200 aluth flight ekak neda? mokada
    පාවෙන මිනීපෙට්ටියක් kiyanne?:confused::confused:

    ඔව් A330-200, A330-300. A340 දැන් ඔක්කොම පරණයි. ඒත් සර්විස් එකේ තියනවා. වැඩිම ආයු කාලේ ඕවා වල අවුරුදු 20ක් වගේ. ඊට පස්සේ අයින් කරනවා මොකද ඕවා වල ස්ට්‍රෙස් ෆැක්ටර් එක නිසා. ඔය අවුරුදු 20 ඇතුලට ටේක් ඕෆ් ලෑන්ඩ්න් කරනකොට එයාර් ෆ්‍රේම් එක නිකන්ම වීක් වෙනවා කාලයක් යනකොට. එතකොට සර්විස් එකෙන් අයින් කරනවා. එක්කෝ කාගෝ වගේ ඒවා වලට කන්වර්ට් කරනවා.

    අපේ දැනට තියන පරණම ෆ්ලීට් එක තමයි A330-200. ඒකෙනුත් පරණම ඒවා තමයි 4R-ALA, ALB ALC. 1999 දී ලංකාවට ආවේ. දැන් අවුරුදු 19ක්
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔව් A330-200, A330-300. A340 දැන් ඔක්කොම පරණයි. ඒත් සර්විස් එකේ තියනවා. වැඩිම ආයු කාලේ ඕවා වල අවුරුදු 20ක් වගේ. ඊට පස්සේ අයින් කරනවා මොකද ඕවා වල ස්ට්‍රෙස් ෆැක්ටර් එක නිසා. ඔය අවුරුදු 20 ඇතුලට ටේක් ඕෆ් ලෑන්ඩ්න් කරනකොට එයාර් ෆ්‍රේම් එක නිකන්ම වීක් වෙනවා කාලයක් යනකොට. එතකොට සර්විස් එකෙන් අයින් කරනවා. එක්කෝ කාගෝ වගේ ඒවා වලට කන්වර්ට් කරනවා.

    අපේ දැනට තියන පරණම ෆ්ලීට් එක තමයි A330-200. ඒකෙනුත් පරණම ඒවා තමයි 4R-ALA, ALB ALC. 1999 දී ලංකාවට ආවේ. දැන් අවුරුදු 19ක්

    මචන් ශ්‍රී ලන්කන් 330-300 එකනම් අලුත් නේද බන්..බලපන්කෝ flightradar24 එකේ age එක පෙන්නන්නේ අවුරුදු 5ක් 6ක් වගේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    Lion Air captain is Indian national (බඩු ගහලා ඇති යමරෙට.:dull:

    9dede4ff-1778-418d-80a5-f61671abbaa7.jpg

    :rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටත් ඒක තමයි ප්‍රශ්නේ...ෆයිලට් ඉන්දියන් පොරක්ලු බන්..හොද මනුස්සයෙක් ලු..මමනම් කොච්චර උනත් ඕවගේ යද්දී බයෙන් යන්නේ බන්..ශ්‍රී ලන්කන් එකේ පාවෙන මිනීපෙට්ටියක් වගේ තියන අවුරුදු 18ක් පරන a330-200 එකකත් ගියා දවසක්..

    හැබැයි ගොඩක් අය කිසි බයක් නැ ඕවගේ යන්න..හැම වෙලේම ඕවගේ යන එකෙක් කිවුවා කොච්චර ගියත් කිසිම බය හිතෙන සිද්දියකට මුහුණ දීලා නැතිලු..

    තව දෙයක්..අඩු මිල ගුවන් සේවාවල තියන යානාවලට වඩා ආරක්ශිතද එමිරේට්ස් ..කටාර් වගේ යානාවල යනඑක..???

    18 years කියන එක ප්‍රශ්නයක් නොවෙයි. කටාර් එමිරේට්ස් වලත් තියනවා වසර 20 ට වඩා පැරණි ඒවා. නියමිත ලෙස කල් ඉකුත් වීම අවසන් වෙලා නැත්නම් ගැටළුවක් නැහැ. අවශ්‍ය එකම දේ නියමිත අන්තර්ජාතික සම්මතයන්ට අනුකුල නඩත්තු කිරීම සිදු කිරීම පමණයි.

    මේ අනතුරට ලක්වෙච්ච ගුවන් යානය නවතම යානයක් Boeing 737 Max 8
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මටත් ඒක තමයි ප්‍රශ්නේ...ෆයිලට් ඉන්දියන් පොරක්ලු බන්..හොද මනුස්සයෙක් ලු..මමනම් කොච්චර උනත් ඕවගේ යද්දී බයෙන් යන්නේ බන්..ශ්‍රී ලන්කන් එකේ පාවෙන මිනීපෙට්ටියක් වගේ තියන අවුරුදු 18ක් පරන a330-200 එකකත් ගියා දවසක්..

    හැබැයි ගොඩක් අය කිසි බයක් නැ ඕවගේ යන්න..හැම වෙලේම ඕවගේ යන එකෙක් කිවුවා කොච්චර ගියත් කිසිම බය හිතෙන සිද්දියකට මුහුණ දීලා නැතිලු..

    තව දෙයක්..අඩු මිල ගුවන් සේවාවල තියන යානාවලට වඩා ආරක්ශිතද එමිරේට්ස් ..කටාර් වගේ යානාවල යනඑක..???

    budget airline wala case 1 ban un plane 1 ground karala tiyanne na. awa giya awa giya. ethakota kocchara prashnayak tibba nikan gata gahagena hari yanda thama balanne. budget nowena ewage ehema na. ekko wena plane 1k danawa. natthan delay karanawa. natthan cancel karanawa. un salli walata risk 1k ganne na.

    anith case budget airline yana airport 1ta arunama kocchara weather upset unath divert karanda kamathi na. tornado 1k tibbath unta one yana 1tama gihin gana ithuru kara ganda :P

    srilankan 1e monawa nathi unath safety record 1 hodai ban. ape hoda wada karayo athi. ape un kocchara padu unath kadiccha ewata tape alawan nagganne na.
     
    • Like
    Reactions: richlife

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mage palaweni guwan athdekima pahugiya september october masa wala kala. Indigo airline eka thami apita book karala thibbe. A320-200 mata mathaka vidihata. low budget ekakda koheda. wena flight gena experience nethi nisa ithin quality eke wenasak danne nehe. but sri lankan eka ita wada godak hoda athi kiyala hithenawa.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හොද විස්තරයක් මචන්..ස්තුතී මමත් ඕවා ටික ටික දැනගෙන හිටියා..ශ්‍රී ලන්කන් උනත් සේෆ්ටි රෙකෝඩ් හොද උනාට ඔය උබ කියන්නා වගේ ෆ්ලයිට් ගොඩක් ලග ලග රෙස්ට්ලස් දුවනවා..අනික ගොඩක් පරනයි තියන ෆ්ලයිට්..මම අහලා තියනවා එමිරේට්ස් එහෙම උන්ට ගොඩක් සල්ලි සහ ෆ්ලයිට් තියන නිසා ඩුබායි කොලඹ දුවන ෆ්ලයිට් එක බොහෝවිට ඒ ගමනට විතරලු තියෙන්නේ කියලා..ඒ ෆ්ලයිට් එක කොලබ ඉදන් ඩුබායි ආව ගමන් හරියටම පැයකින් තව කොහෙටවත් රටකට යවන්නේ නැතිලු කියලා..ආයේ පහුවදා කොලඹ එනකම් ඒක වෙන කොහෙවත් යවන්නේ නැතිලු කියලා..මොකද උන්ට ඕනිතරම් ෆ්ලයිට් තියනවනේ. ඒ ගමන යන එක ඒ ගමනට විතරයි..ඇත්තද බොරුද දන්නේ නැ..මම අහලා තියන එකක් කිවුවේ..

    Flightradar24 ekata gihilla route ekaka yana plane ekak click kalama plane eke registration nimber eka uda click kalama pahu giya tike e plane eka aran thiyanne mona mona gaman walatada kiyala hoyaganna puluwan