මටත් ඒක තමයි ප්රශ්නේ...ෆයිලට් ඉන්දියන් පොරක්ලු බන්..හොද මනුස්සයෙක් ලු..මමනම් කොච්චර උනත් ඕවගේ යද්දී බයෙන් යන්නේ බන්..ශ්රී ලන්කන් එකේ පාවෙන මිනීපෙට්ටියක් වගේ තියන අවුරුදු 18ක් පරන a330-200 එකකත් ගියා දවසක්..
හැබැයි ගොඩක් අය කිසි බයක් නැ ඕවගේ යන්න..හැම වෙලේම ඕවගේ යන එකෙක් කිවුවා කොච්චර ගියත් කිසිම බය හිතෙන සිද්දියකට මුහුණ දීලා නැතිලු..
තව දෙයක්..අඩු මිල ගුවන් සේවාවල තියන යානාවලට වඩා ආරක්ශිතද එමිරේට්ස් ..කටාර් වගේ යානාවල යනඑක..???

Ow ban low cost carrier walata wada safe hoda ewage yana eka. Low cost ewa godak laga duwanne plane patta gagaha restless wada gannawa laga duwaddi takeoff landing frequency eka godak wadi nisa aircraft structure ekata ena fatigue ekath wadi micro cracks ehema wadi dura duwana plane walata wada. Oya air asia ehema singapore to malaysia duwawanawa A320 daala nikan 154 wage. Oin ewama thama hotapu gaman lankawe idan malaysia duwannath danne koi wele puk weida kiyanna dannaa. Mamanam low cost ewa koi weleth maga arinawa gaana double unata marunoth berennath baane kochchara wadakaaraya unath ballek wage marenna thama thiyanne. Anika sathiyata parak rata yannane ban ticket price double una kiyala nahen adanna. Sri Lankan eke safety record ekanam godak hodai. Emirates singapore airlines ehema pala malaysian malindo air asia lion air yannathuwa![]()
මටත් ඒක තමයි ප්රශ්නේ...ෆයිලට් ඉන්දියන් පොරක්ලු බන්..හොද මනුස්සයෙක් ලු..මමනම් කොච්චර උනත් ඕවගේ යද්දී බයෙන් යන්නේ බන්..ශ්රී ලන්කන් එකේ පාවෙන මිනීපෙට්ටියක් වගේ තියන අවුරුදු 18ක් පරන a330-200 එකකත් ගියා දවසක්..
හැබැයි ගොඩක් අය කිසි බයක් නැ ඕවගේ යන්න..හැම වෙලේම ඕවගේ යන එකෙක් කිවුවා කොච්චර ගියත් කිසිම බය හිතෙන සිද්දියකට මුහුණ දීලා නැතිලු..
තව දෙයක්..අඩු මිල ගුවන් සේවාවල තියන යානාවලට වඩා ආරක්ශිතද එමිරේට්ස් ..කටාර් වගේ යානාවල යනඑක..???

a330-200 aluth flight ekak neda? mokada
පාවෙන මිනීපෙට්ටියක් kiyanne?
හොද විස්තරයක් මචන්..ස්තුතී මමත් ඕවා ටික ටික දැනගෙන හිටියා..ශ්රී ලන්කන් උනත් සේෆ්ටි රෙකෝඩ් හොද උනාට ඔය උබ කියන්නා වගේ ෆ්ලයිට් ගොඩක් ලග ලග රෙස්ට්ලස් දුවනවා..අනික ගොඩක් පරනයි තියන ෆ්ලයිට්..මම අහලා තියනවා එමිරේට්ස් එහෙම උන්ට ගොඩක් සල්ලි සහ ෆ්ලයිට් තියන නිසා ඩුබායි කොලඹ දුවන ෆ්ලයිට් එක බොහෝවිට ඒ ගමනට විතරලු තියෙන්නේ කියලා..ඒ ෆ්ලයිට් එක කොලබ ඉදන් ඩුබායි ආව ගමන් හරියටම පැයකින් තව කොහෙටවත් රටකට යවන්නේ නැතිලු කියලා..ආයේ පහුවදා කොලඹ එනකම් ඒක වෙන කොහෙවත් යවන්නේ නැතිලු කියලා..මොකද උන්ට ඕනිතරම් ෆ්ලයිට් තියනවනේ. ඒ ගමන යන එක ඒ ගමනට විතරයි..ඇත්තද බොරුද දන්නේ නැ..මම අහලා තියන එකක් කිවුවේ..
a330-200 aluth flight ekak neda? mokada
පාවෙන මිනීපෙට්ටියක් kiyanne?
ඔව් A330-200, A330-300. A340 දැන් ඔක්කොම පරණයි. ඒත් සර්විස් එකේ තියනවා. වැඩිම ආයු කාලේ ඕවා වල අවුරුදු 20ක් වගේ. ඊට පස්සේ අයින් කරනවා මොකද ඕවා වල ස්ට්රෙස් ෆැක්ටර් එක නිසා. ඔය අවුරුදු 20 ඇතුලට ටේක් ඕෆ් ලෑන්ඩ්න් කරනකොට එයාර් ෆ්රේම් එක නිකන්ම වීක් වෙනවා කාලයක් යනකොට. එතකොට සර්විස් එකෙන් අයින් කරනවා. එක්කෝ කාගෝ වගේ ඒවා වලට කන්වර්ට් කරනවා.
අපේ දැනට තියන පරණම ෆ්ලීට් එක තමයි A330-200. ඒකෙනුත් පරණම ඒවා තමයි 4R-ALA, ALB ALC. 1999 දී ලංකාවට ආවේ. දැන් අවුරුදු 19ක්
මචන් ශ්රී ලන්කන් 330-300 එකනම් අලුත් නේද බන්..බලපන්කෝ flightradar24 එකේ age එක පෙන්නන්නේ අවුරුදු 5ක් 6ක් වගේ