airport එකේ ගැට කපන්නෝ

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මුන්ට එයාපෝට් එක ඇතලෙදි තිත්ත කුනුහරුපෙන් බනින්න බැරිද බං? එහෙම බැරිනං දෙකක් නෙලලා දාන්න බැරිද?

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මුන් නම් හෙන කරදරයක් ලංකාව එපා කරවනවා Airport එකෙන් එන කොට
    කෝවින්න, මඩවල, ඇවරිවත්ත, කටාන පැතිවල උන් තමයි වැඩිපුරම ඉන්නේ. ඇට ගලවන්න ඕනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    කෝවින්න, මඩවල, ඇවරිවත්ත, කටාන පැතිවල උන් තමයි වැඩිපුරම ඉන්නේ. ඇට ගලවන්න ඕනේ
    ගහගන්න එන්නේ බන් එපා කිව්වහම බලෙන් Taxi වල නග්ගන්න එනවා 🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Share your story bro
    සීන් එක උනේ 2016 අපි New Zealand ගිහින් එද්දී. departure එකේ Airtel counter එක ළඟ ඉඳන් එකෙක් මාව follow කරනවා වගේ දැනුණා. නයි කන්ද පැත්තට තියෙන park එක පැත්තට ගියේ වයිෆුයි මමයි. අරූ දිගටම පස්සෙන් ආවා. මම නෝනට කිවුවා luggages තියාගෙන ඉන්න මම වොෂ් රූම් ගිහින් එන්නම් කියලා. මම එතනින් ටක් ගාලා මාරුවෙලා ඈත ඉඳන් හොරාට බලාගෙන ඉන්න ගමන් පාරක් එකේ මගේ යාළුවෙක්ට ත් call එකක් දුන්නා ෂේප් එකේ වරෙන් කියලා. අරූ වයිෆ් ළඟට කිට්ටු කරලා එක පාර වෙට්ටුවක් දාලා වයිෆ් ගේ hand bag එක උදුරගන්න පැන්නා. මම ඇරලා ගියා එතනට. පැන්න ගමන් ඇදලා අරන් සුපිරි මුෂ්ටි පාරක් දුන්නා හොම්බට ම. ඌ මුණ බදාගෙන ඉස්සරහට දුවද්දී මගේ යාළුවයි තව උගේ යාළුවො සෙට් එකකුයි මූව අල්ලගෙන බිමදාගෙන නෙලන්න ගත්තා. මමයි security උනුයි ගහන්න එපා කියලා බොහොම අමාරුවෙන් බේරගත්තේ :lol: ඇතුලේ cleaning කරන එකෙක්ලු. කෝවින්නේ බඩ්ඩක්. කට්ටිය හැදුවේ පොලිසියට අල්ලලා දෙන්න. මම එපා කියලා පොඩි talk එකක් දීලා අතඇරියා.

    එයාපෝට් එක ඇතුලෙන්ම උන්ට සපෝට් නැත්තන් ඇතුලෙ ඉන්න බෑනෙ නිකන්
    ඔය අහල පහළ වටේ ගම්වල උන් බන්. සික්කොත් බයයි
    ------ Post added on Feb 2, 2023 at 9:32 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com
    සීන් එක උනේ 2016 අපි New Zealand ගිහින් එද්දී. departure එකේ Airtel counter එක ළඟ ඉඳන් එකෙක් මාව follow කරනවා වගේ දැනුණා. නයි කන්ද පැත්තට තියෙන park එක පැත්තට ගියේ වයිෆුයි මමයි. අරූ දිගටම පස්සෙන් ආවා. මම නෝනට කිවුවා luggages තියාගෙන ඉන්න මම වොෂ් රූම් ගිහින් එන්නම් කියලා. මම එතනින් ටක් ගාලා මාරුවෙලා ඈත ඉඳන් හොරාට බලාගෙන ඉන්න ගමන් පාරක් එකේ මගේ යාළුවෙක්ට ත් call එකක් දුන්නා ෂේප් එකේ වරෙන් කියලා. අරූ වයිෆ් ළඟට කිට්ටු කරලා එක පාර වෙට්ටුවක් දාලා වයිෆ් ගේ hand bag එක උදුරගන්න පැන්නා. මම ඇරලා ගියා එතනට. පැන්න ගමන් ඇදලා අරන් සුපිරි මුෂ්ටි පාරක් දුන්නා හොම්බට ම. ඌ මුණ බදාගෙන ඉස්සරහට දුවද්දී මගේ යාළුවයි තව උගේ යාළුවො සෙට් එකකුයි මූව අල්ලගෙන බිමදාගෙන නෙලන්න ගත්තා. මමයි security උනුයි ගහන්න එපා කියලා බොහොම අමාරුවෙන් බේරගත්තේ :lol: ඇතුලේ cleaning කරන එකෙක්ලු. කෝවින්නේ බඩ්ඩක්. කට්ටිය හැදුවේ පොලිසියට අල්ලලා දෙන්න. මම එපා කියලා පොඩි talk එකක් දීලා අතඇරියා.

    ඔය අහල පහළ වටේ ගම්වල උන් බන්. සික්කොත් බයයි
    ------ Post added on Feb 2, 2023 at 9:32 PM
    අම්මො බන්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    රටේ ප්‍රදාන එයාර්පොර්ට් එක වෙලත් මලම කරදරයක් තීන්නේ ඉමිග්‍රේශන් එකෙන් පැන්න ගමන් එක එක බල්ලෝ වගේ පස්සෙන් එනවා..සර් සර් කිය කිය...මම එලවනවා

    මිනිස්සුන්ගේ සල්ලි බලෙන්ම ගන්නේ ගොඩක් ඒවාට වැඩිපුර ගෙවනවා..මම දැකලා තීනවා ඔය මැදපෙරදිග ගැහැනු අය...වෙන රටවල් වල වැඩකරන කොල්ලෝ එහෙම කොන්ඩේ පාට කරන් මාල දාලා එනවා...ඩියුටි ෆ්‍රී ශොප් වල ඉන්න උන් මම හිතන්නේ එලියේ ගානටත් වැඩිය බඩු විකුනන්නේ...එපාර කස්ටම් ක්ලියර් උනාම කරත්ත තල්ලු කරන උනුයි..ටැක්සි ස්ර්විස් උනුයි...

    රට ගිහින් ආවාට වඩා අමාරුයි..ඔතනින් බේරිලා යන එක:P
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ශ්‍රීලන්කන් සිකුරිටි එකේ බේසියොත් එක්ක එකතුවෙලා තමයි මේගොල්ලො මේක කරන්නේ.
    මගෙත් සපත්තු 2ක ගැලෙව්ව බේසියෙක් , සර් කියලවත් කතාකරන්නේ නැතුව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,454
    86,718
    113
    ආශ්චර්යමත් රටක
    මුන් නම් හෙන කරදරයක් ලංකාව එපා කරවනවා Airport එකෙන් එන කොට

    එහෙමද?
    මයින්ද මහත්ත්‍යා එපා එපා කියද්දි ජෙප්පො ඕකුන්ව දැම්මෙ. මම ඇස් දෙකට දැක්කා. :yes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    KOTHANADA SCENE EKA WENNE TIME EKA KIYAPAN VIDEO EKE
    ookoma ballanna data naha
     
    • Haha
    Reactions: shenat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගහගන්න එන්නේ බන් එපා කිව්වහම බලෙන් Taxi වල නග්ගන්න එනවා 🤣
    1PC-Car-Sticker-Reflective-FAKE-TAXI-Car-Stickers-Vinyl-Funny-Window-Self-Adhesive-Emblem-Car-Stickers.jpg