මුන්ට එයාපෝට් එක ඇතලෙදි තිත්ත කුනුහරුපෙන් බනින්න බැරිද බං? එහෙම බැරිනං දෙකක් නෙලලා දාන්න බැරිද?
Share your story broමම දුන්නා එකෙකුගේ දතක් ලෙප්ට් වෙන්න.
කෝවින්න, මඩවල, ඇවරිවත්ත, කටාන පැතිවල උන් තමයි වැඩිපුරම ඉන්නේ. ඇට ගලවන්න ඕනේමුන් නම් හෙන කරදරයක් ලංකාව එපා කරවනවා Airport එකෙන් එන කොට
ගහගන්න එන්නේ බන් එපා කිව්වහම බලෙන් Taxi වල නග්ගන්න එනවාකෝවින්න, මඩවල, ඇවරිවත්ත, කටාන පැතිවල උන් තමයි වැඩිපුරම ඉන්නේ. ඇට ගලවන්න ඕනේ
Ehema unuth innawa et wadiya penna enne nahaGata mirikanno nane? ehenan awlak karaganna epa
සීන් එක උනේ 2016 අපි New Zealand ගිහින් එද්දී. departure එකේ Airtel counter එක ළඟ ඉඳන් එකෙක් මාව follow කරනවා වගේ දැනුණා. නයි කන්ද පැත්තට තියෙන park එක පැත්තට ගියේ වයිෆුයි මමයි. අරූ දිගටම පස්සෙන් ආවා. මම නෝනට කිවුවා luggages තියාගෙන ඉන්න මම වොෂ් රූම් ගිහින් එන්නම් කියලා. මම එතනින් ටක් ගාලා මාරුවෙලා ඈත ඉඳන් හොරාට බලාගෙන ඉන්න ගමන් පාරක් එකේ මගේ යාළුවෙක්ට ත් call එකක් දුන්නා ෂේප් එකේ වරෙන් කියලා. අරූ වයිෆ් ළඟට කිට්ටු කරලා එක පාර වෙට්ටුවක් දාලා වයිෆ් ගේ hand bag එක උදුරගන්න පැන්නා. මම ඇරලා ගියා එතනට. පැන්න ගමන් ඇදලා අරන් සුපිරි මුෂ්ටි පාරක් දුන්නා හොම්බට ම. ඌ මුණ බදාගෙන ඉස්සරහට දුවද්දී මගේ යාළුවයි තව උගේ යාළුවො සෙට් එකකුයි මූව අල්ලගෙන බිමදාගෙන නෙලන්න ගත්තා. මමයි security උනුයි ගහන්න එපා කියලා බොහොම අමාරුවෙන් බේරගත්තේShare your story bro
ඇතුලේ cleaning කරන එකෙක්ලු. කෝවින්නේ බඩ්ඩක්. කට්ටිය හැදුවේ පොලිසියට අල්ලලා දෙන්න. මම එපා කියලා පොඩි talk එකක් දීලා අතඇරියා.ඔය අහල පහළ වටේ ගම්වල උන් බන්. සික්කොත් බයයිඑයාපෝට් එක ඇතුලෙන්ම උන්ට සපෝට් නැත්තන් ඇතුලෙ ඉන්න බෑනෙ නිකන්
අම්මො බන්සීන් එක උනේ 2016 අපි New Zealand ගිහින් එද්දී. departure එකේ Airtel counter එක ළඟ ඉඳන් එකෙක් මාව follow කරනවා වගේ දැනුණා. නයි කන්ද පැත්තට තියෙන park එක පැත්තට ගියේ වයිෆුයි මමයි. අරූ දිගටම පස්සෙන් ආවා. මම නෝනට කිවුවා luggages තියාගෙන ඉන්න මම වොෂ් රූම් ගිහින් එන්නම් කියලා. මම එතනින් ටක් ගාලා මාරුවෙලා ඈත ඉඳන් හොරාට බලාගෙන ඉන්න ගමන් පාරක් එකේ මගේ යාළුවෙක්ට ත් call එකක් දුන්නා ෂේප් එකේ වරෙන් කියලා. අරූ වයිෆ් ළඟට කිට්ටු කරලා එක පාර වෙට්ටුවක් දාලා වයිෆ් ගේ hand bag එක උදුරගන්න පැන්නා. මම ඇරලා ගියා එතනට. පැන්න ගමන් ඇදලා අරන් සුපිරි මුෂ්ටි පාරක් දුන්නා හොම්බට ම. ඌ මුණ බදාගෙන ඉස්සරහට දුවද්දී මගේ යාළුවයි තව උගේ යාළුවො සෙට් එකකුයි මූව අල්ලගෙන බිමදාගෙන නෙලන්න ගත්තා. මමයි security උනුයි ගහන්න එපා කියලා බොහොම අමාරුවෙන් බේරගත්තේඇතුලේ cleaning කරන එකෙක්ලු. කෝවින්නේ බඩ්ඩක්. කට්ටිය හැදුවේ පොලිසියට අල්ලලා දෙන්න. මම එපා කියලා පොඩි talk එකක් දීලා අතඇරියා.
ඔය අහල පහළ වටේ ගම්වල උන් බන්. සික්කොත් බයයි
------ Post added on Feb 2, 2023 at 9:32 PM

මුන් නම් හෙන කරදරයක් ලංකාව එපා කරවනවා Airport එකෙන් එන කොට

KOTHANADA SCENE EKA WENNE TIME EKA KIYAPAN VIDEO EKE
ookoma ballanna data naha